photo ekak daapan ekege balanna kinithullamada kiyala....moritine gahala davas deka thunak thiyapan
Make sure its not bed bugs. Those fuckers really hard to get rid of.
Kochhara kalektada makko enne nedda? Makko agenma produce karanwada duwilla ekka mix wela? Nettan bowenawada tawa ballangenBallage ganna epa yako. Vet gava injection ekkak tiyenawa. Ballata deepan. Makko knok out. 100%
බල්ලා/පුසා /මොණරා තමයි ප්‍රධාන සැක. ඊට අමතරව කිනිතුල්ලන් සහිත මනුෂ්‍ය කෙනෙක් හරහාද එන්න පුළුවන්.
Ballawa nawala karal tya ganin
Kerosine
room eke siwilimak gahala tiyanawada
wahale parawiyo hari thalagoya hari yanawada
room eka athulema innawanam monarangen wenna ba ne
ballo puuso nathnam oya set eka thama sure naththe
siwilima uda parawiyo innawada?
Pangiri thel bagayak withara aran dish washing liquid ekka mix karala wathura hondata daala spray karapan. Dawasak withara yanakan tikak thel ganda ei. But wade saarthakai
ballak innawa nam front liner thama uta denna ona.
frontliner spay ekakuth thiyanawa.
mama hithanneth uda kiyapu pest control thanataka dena eka thama hodama. eth issarala ballata beth karala inna wey...
kalawaddongenuth ennda puluwan sivilima uda innawanam
surf excel වතුරට කලවං කරලා මොප් කරන්න
ඔක්කොම රෙදි, මෙට්ට කොට්ට සර්ෆ් එක්සෙල් දාලා හෝදන්න උන් මැරෙනවා
අත්දුටුවයි ප්රත්යක්ශ්යයි
කැම්පස් ගිය කොල්ලෙක්ගෙන් අහන්න
surf excel වතුරට කලවං කරලා මොප් කරන්න
ඔක්කොම රෙදි, මෙට්ට කොට්ට සර්ෆ් එක්සෙල් දාලා හෝදන්න උන් මැරෙනවා
අත්දුටුවයි ප්රත්යක්ශ්යයි
කැම්පස් ගිය කොල්ලෙක්ගෙන් අහන්න
මචංලා රූම් එකේ කිනිතුල්ලො වගයක් බෝවෙලා. කොහෙන් ආවද කියලා කියලා හිතා ගන්න බෑ. වයිෆ්ට බබා හම්බවෙලා මාස පහයි. මේ සීන් එක හින්දම වයිෆ්වයි බබාවයි එයාලගෙ අම්මලාගේ ගෙදර යැව්වා. දවසක් ඇර දවසක් රූම් එක මොබ් කරනවා. පුලුවන් තරම් ක්ලීන් එකට රූම් එක තියාගෙන හිටියේ බබා හම්බ උනාට පස්සේ. වයිෆ්ව ගෙදර යවලා මම මුලු රූම් එකම ක්ලීන් කරා ඇඳවල් මෙට්ට ඔක්කොම එලියට දාලා. ඒත් එකා දෙන්නා හම්බෙනවා බං පොඩි පොඩි කිනිතුල්ලෝ. මේ සීන් එක හින්දා බබාව ආයේ එක්කගෙන එන්නත් බෑ ස්ථීර විසදුමක් නැතුව. මට කියපල්ලකො මේකට කරන්න හොද දෙයක්.
(මෝර්ටීන් ස්ප්රේය් එකක් අරගෙන මුලු රූම් එකටයි බඩුමුට්ටු වලටයි ගහලා දවසක් දෙකක් තියලා ආයේ ඔක්කොම හෝදලා දාන්න හිතෙනවා. ඒත් ඒක බබාට හොද නැතිවෙයි කියලා හිතෙනවා) වෙන මොනා හරි මුන්ට කරන්න දෙයක් තියෙනවද. දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ලා මචංලා.




Pest Control
ආයතන තියෙනවා..
ඒවා එකකට කතා කරලා සල්ලි දීලා වැඩේ කරව ගනින්කෝ ඉවරයිනේ.
ඔය කිනිතුල්ලෝ නෙවේ බන් මකුනෝ ජාතියක් , ඇදකට බෝ වෙලා නම් ගිනි තියලා විනාස කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ..
කවුද බන් ඔහොම මෝටීන් ගහන්නේ.
උබ දන්නවද ඕවා කොච්චර විසද කියලා ?
අඩුම ගානේ බෙහෙත්වත් නෑ ඕවාට , රෝග ලක්සන වලට විතරයි ප්‍රතිකාර තියෙන්නේ.
මැරෙන්න ආසම නම් අවුලක් නෑ..
කරන්න ඕනෙ මොකක්ද කියලා මෙලෝ අයිඩියා එකක් තිබුනෙ නෑ මචං ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙත් මං. ඔලුවට ආවේ මෝර්ටීන් සීන් එක විතරයි ඒත් හිතුනා හොද නැතිවෙයි කියලා.
ඔය වගේ සර්විස් එකකට තමා යන්න වෙන්නෙ මචං

ගෙදර බල්ලෙක් ඉන්නවා නම් උගෙන් තමා ඔය.
චොකලට් එකක් තියෙනවා..... නම මතක නෑ.... ඒක බල්ලගේ බර අනුව එක ගන්න. දෙන්න. මාස හයකට අවුරුද්දකට කරදරේ ඉවර වෙයි.