කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18591175 said:
    උඹට කෙල වුනාද? ගනං ගන්න එපා බං නැට්ට පිටිං අලි නහින්නෙ :D:yes:


    ඕක නුවර පැත්තේ එවුන්ගේ ප්‍රසිද්ද කියමනක්. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවර. ඌත් ඕක කියාගත්තු ගමන්මයි. :D
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර

    කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
    ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
    මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්.. :sorry:

    කොහොමද අන්තිමේ උබ කිව්වොත් මේකත් පරීක්ෂණයක් කියලා. :D:D
    දැන් ඉතින් උබ කැමැත්තෙන් හො අකමැත්තෙන් වෙච්ච දේ වෙලා ඉවරයි. මේක ක්ලෝස් කරලා දාපන්. තව එකක් අර අනිත් ත්‍රෙඩ් එක එඩිට් කරලා මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දාපන් මුලටම. නැත්නම් ඒ ත්‍රෙඩ් එක විතරක් කවුරු හරි බැලුවොත් අවුල් වෙයි.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ පැටියා වරෙන්..මටත් කැහුටු බල්ලෙක් සෙට් උනා පෝය දවසෙ නාවන්න :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නාවන්න කියල පැටියගෙන් පවුඩර් එක ඉල්ලගන්නකොටම බල්ලව බෑන් කරලනෙ අක්කෙ...පිනක් දහමක් කරගන්නම දෙන්නෙ නෑ පෝයකටවත්
    :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නාවන්න කියල පැටියගෙන් පවුඩර් එක ඉල්ලගන්නකොටම බල්ලව බෑන් කරලනෙ අක්කෙ...පිනක් දහමක් කරගන්නම දෙන්නෙ නෑ පෝයකටවත්
    :(

    මම නම් පටන් ගත්තා. :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් පටන් ගත්තා. :lol::lol:


    පෝයනෙ බං.....ඕව පිං.....පිං....:yes:

    මුංගෙ කට හොඳ නෑ නෙ..අපි හීනියට ආතල් එකක් ගන්න හදනකොටම මුං බෑන් වෙනව
    :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මං යනව බං කාල එන්න...:nerd:

    දත ගලවපු කිඹුලත් නෑ, ත්‍රෙඩ් එක දාපු XibitZ ත් නෑ...

    අපි මේ බඩගින්නෙ ෆේක් උන්ගේ පාළු මකනව
    :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes:කියලා වැඩක් නෑ..තැඹිලි සිම් විකුණන අනාතයා එනවා මෙතන අපේ හර්ද රෝග විශේෂඥතුමාට එක එක ඒවා කියන්න..:frown::growl:

    :eek::nerd::D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක නුවර පැත්තේ එවුන්ගේ ප්‍රසිද්ද කියමනක්. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවර. ඌත් ඕක කියාගත්තු ගමන්මයි. :D
    :cool:

    අර පවුඩර් ටිකක් ගාගෙනම නාහන් මතක් කරල
    ;)

    ඒ පැටියා වරෙන්..මටත් කැහුටු බල්ලෙක් සෙට් උනා පෝය දවසෙ නාවන්න :lol:

    :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:කියලා වැඩක් නෑ..තැඹිලි සිම් විකුණන අනාතයා එනවා මෙතන අපේ හර්ද රෝග විශේෂඥතුමාට එක එක ඒවා කියන්න..:frown::growl:

    හහ් හහ් හාහ්. කන්සල්ටන්ට් කාඩියෝ ලොජිස්ට් කෙලින්ම කාඩියෝ වැස්කියුලර් සෙල්ලම් නෑ හොඳේ. :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒ මං යනව බං කාල එන්න...:nerd:

    දත ගලවපු කිඹුලත් නෑ, ත්‍රෙඩ් එක දාපු XibitZ ත් නෑ...

    අපි මේ බඩගින්නෙ ෆේක් උන්ගේ පාළු මකනව
    :lol:

    :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හහ් හහ් හාහ්. කන්සල්ටන්ට් කාඩියෝ ලොජිස්ට් කෙලින්ම කාඩියෝ වැස්කියුලර් සෙල්ලම් නෑ හොඳේ. :lol::lol:

    :frown:පාර්ට් ටයිම් එකට වරායේ මුර කරන එක වෙනම කතාවක්..එහෙමයි කියලා උගත්කමට නින්දා කරන්න එපා සහෝ..:growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:(


    123kks has a little shameless behaviour in the past
    123kks 123kks is offline
    Banned :(:(

    අනේද කියන්නේ. කොහෙද ලොක්කත් එක්ක බෑ අෆ්ෆා. :(:(:(

    පෝය දවසේ ඔව්ව මහ පව් පිරෙන වැඩ..පව්..දැන් මම කාගෙ පැත්තද ගන්නේ ඉතින්..ඔන්න බලමුකෝ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්..:(:(
     
    Status
    Not open for further replies.