ඕක නුවර පැත්තේ එවුන්ගේ ප්‍රසිද්ද කියමනක්. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවර. ඌත් ඕක කියාගත්තු ගමන්මයි.![]()

පෝය දවසේ ඔව්ව මහ පව් පිරෙන වැඩ..පව්..දැන් මම කාගෙ පැත්තද ගන්නේ ඉතින්..ඔන්න බලමුකෝ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්..![]()

පුවක් ගහේ දෙබලක් තියෙන එක හොඳයි නේ අක්කේ. එතකොට නගින්න ලේසියි නේ.![]()

ඔයා ඔයාගේ හොදම යලුවෝ කියාගන්න අය ඔයා කිව්වා කියලා ඔහොම ත්‍රේඩ් එකක් දායිද? අනුන් ඩොක්ටලා කියලා වැරද්දට හරි කියන්නද කියන්නේ.. මේ සමාජේ ඩොක්ටලා විතරද හරි අනිත් වුර්තිකයෝ ඉන්න එපාද?
[/QUOTE]
මචං මං හරි වැරැද්ද මොකක්ද දන්නෑ...
ඒත් උඹ දත ගලෝනකං මෙතන කෑ ගහ ගහ හිටිය විදිහයි දැං කියන කථායි අහසට පොලොව වගේ..
give some respect machan

මම ඔතන දත් දොස්තර කෙනෙක් ගැන නෙවෙයි කොල්ලා කිව්වේ..
පඩශෝ දාන වෙන ඩොකෙක් ගැන..
උබ කතාව මුල ඉදන් කියවපන්.. ඌගේ උවමනාවටමයි ඒ ත්‍රේඩ් එක දැම්මේ..
මුලින් ත්‍රේඩ් එක කියවලා වරෙන්.. මමයි මෙතන බූරුවා වගේ එක එකා කියන ඒවා කරන්න ගිහින් චාටර් වුනේ.. ඌ අන්තිමට මාව බිල්ලට දීලා මාරු.. යකෝ මනුස්සකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලි අද සමාජේ ඉන්නේ.. මෙච්චර දෙයක් කරලත් ඌ මගේ පැත්තට එක වචනයක් කතාකලාද? අර ඩොකෙක් කියාගන්න එකෙක්ට කඩේ යනවා.. ඒ ඩොකා කියන එකා කිබුලා කිව්ව නිසා මන් වගේ ත්‍රේඩ් එකක් දායිද? ඒ නිසා දැනගෙන කතාකරපන්..
උබ කැමතිද වෙන එවුන් නිසා උබ අවුරුදු ගානක් එලකිරියේ හදාගත්ත නාමය නැතිකරගන්න?![]()

එතකොට කිබුලා කියපු දෙයක් තමයි එලකිරියේ අසහන ත්‍රේඩ් වැඩියි, වෙන්න පොරලා ඉන්නේ, සැබෑම දක්ශයෝ, බුද්දිමත්තු, උත්සහවන්තයෝ අඩුයි ඒ වගේම යමක් පැහැදිලි කරලා කිව්වමත් පිලිගන්න්න අය අඩුයි, උඩින් හිනාවුනාට යටින් කපන්න බලන අය වැඩියි, සමහරුන්ව එලකිරියේ පොරවල් කරලා වැඩියි කියලා..
මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..
එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..
මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..
නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..
ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..
මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..
ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..
මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..
ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..
මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..
උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..
ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..
මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..
![]()
උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..සමහර විට ඒකටත් හේතුවක් ඇති..
හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..![]()
මම ඔතන දත් දොස්තර කෙනෙක් ගැන නෙවෙයි කොල්ලා කිව්වේ..
පඩශෝ දාන වෙන ඩොකෙක් ගැන..
උබ කතාව මුල ඉදන් කියවපන්.. ඌගේ උවමනාවටමයි ඒ ත්‍රේඩ් එක දැම්මේ..
මුලින් ත්‍රේඩ් එක කියවලා වරෙන්.. මමයි මෙතන බූරුවා වගේ එක එකා කියන ඒවා කරන්න ගිහින් චාටර් වුනේ.. ඌ අන්තිමට මාව බිල්ලට දීලා මාරු.. යකෝ මනුස්සකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න සක්කිලි අද සමාජේ ඉන්නේ.. මෙච්චර දෙයක් කරලත් ඌ මගේ පැත්තට එක වචනයක් කතාකලාද? අර ඩොකෙක් කියාගන්න එකෙක්ට කඩේ යනවා.. ඒ ඩොකා කියන එකා කිබුලා කිව්ව නිසා මන් වගේ ත්‍රේඩ් එකක් දායිද? ඒ නිසා දැනගෙන කතාකරපන්..
උබ කැමතිද වෙන එවුන් නිසා උබ අවුරුදු ගානක් එලකිරියේ හදාගත්ත නාමය නැතිකරගන්න?![]()
උබගේ වැරැද්ද..ඌට හරියට ගෙවීම කරානම් උබට ඔහොම වෙන්න ඕන නැහැනේ..අන්න ඒක තමා අපි කාගෙන්වත් උදව් ගන්නේ නැත්තේ..මේ තරම් කාලෙකට අම්මා තාත්තා ඇරුන කොට වෙන එකෙක්ගෙන්වත් උදව් ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ.ලොකුකමට නෙමේ..රූකඩයක් වෙන්න තියෙන අකමැත්ත නිසා..![]()
ඒ කතාව මමත් පිලිගන්නව.උබගේ වැරැද්ද..ඌට හරියට ගෙවීම කරානම් උබට ඔහොම වෙන්න ඕන නැහැනේ..අන්න ඒක තමා අපි කාගෙන්වත් උදව් ගන්නේ නැත්තේ..මේ තරම් කාලෙකට අම්මා තාත්තා ඇරුන කොට වෙන එකෙක්ගෙන්වත් උදව් ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ.ලොකුකමට නෙමේ..රූකඩයක් වෙන්න තියෙන අකමැත්ත නිසා..![]()

උබගේ වැරැද්ද..ඌට හරියට ගෙවීම කරානම් උබට ඔහොම වෙන්න ඕන නැහැනේ..අන්න ඒක තමා අපි කාගෙන්වත් උදව් ගන්නේ නැත්තේ..මේ තරම් කාලෙකට අම්මා තාත්තා ඇරුන කොට වෙන එකෙක්ගෙන්වත් උදව් ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ.ලොකුකමට නෙමේ..රූකඩයක් වෙන්න තියෙන අකමැත්ත නිසා..![]()
මම ඌට කිව්වා වුර්තිය කරනවනම් සල්ලි ගනින් කියලා.. 5850 බිල තිබ්බෙ.. සල්ලි දුන්නම ගත්තේ නෑ.. මට ඒ වෙලේ කට ඇරගන්න බැරුව හිටියේ.. කොහොමත් හෙටම ඕක ගිහින් දෙනවා..
මුන් හිතන් ඉන්නේ අපි හිගන්නෝ කියලා වෙන්න ඇති

මං ඔය ත්‍රේඩ් තුනම දැක්කා.. උඹ දත රිදෙනවා කියපු ත්‍රේඩ් එකට මං කොමෙන්ට් කලාදත් කොහෙද.. දෙවනි එකට නම් මං කොමෙන්ට් කලේ නෑ.. මෝඩ ආතල් එකක් වගේ නිසා.. ඒත් උඹ කිව්වට පස්සෙයි සීන් එක දන්නෙ..
මං එයා කියපු එක දේගට එකඟයි..
ඒත් ඉතිං එයාලා පොරවල් කලෙත් මේකෙම උන් තමා.. නැතුව උන් ආපු ගමන් මං පොරක් කියලා කියාගෙන ආවෙ නෑනේ.. දැන් උන් කිව්වොත් මචංලා අසූචි වල විටමින් තියෙනවා වේලලා කාපං කියලා.. මේකෙ පෙලක් උන් ඒකත් කරනවා..
එකට බත් පත බෙදාගෙන කන එකා විශ්වාස කරන්න බැරි එකේ මේකෙ එහෙම උන් නැති වෙන්න බෑනේ.. කිඹුලා අයියට ඇති අපිට වඩා තරහකාරයො, ඉරිසියාකාරයො, කැපිලිකාරයො ඕන තරම්..
මං එදා ඕවා ගැන ත්‍රේඩ් එකක දැම්මා.. ආයෙ කතා කරල තේරුමක් නෑ.. මමත් දන්නවා මේකෙ ගොඩක් උන් ගැන..

හරි මං ත්‍රෙඩ් දෙකම කියවං එන්නංකො.
මුන් හිතන් ඉන්නේ අපි හිගන්නෝ කියලා වෙන්න ඇති

මේක මෙතනින් නවත්තපන්. කට තිබ්බ පලියට මිනිස්සු ගැන කියවන්න යන්න එපා. දැන් ඇති.

හරි මං ත්‍රෙඩ් දෙකම කියවං එන්නංකො.
එතකං මේක අහපං
එහෙම නෙවේ මචං. කිඹුලා ගෙ හැටි ඒක. කොච්චර ලොකු වැඩක් කලත් අදුරණ මිනිස්සු නං එයා ඔහොම තමයි. මං හිතන්නේ මං උඹ දන්නවට වඩා කාලයක් කිඹුලා අයියාව දන්නවා. සහ මං දැකලා තියෙනවා ඔය සීන් එක. සහ මෙතන ඉන්න ගොඩක් සාමාජිකයෝ ඒකට සාක්ෂි. සහ උඹත් දකින්න ඇති දොරේම ගහලා තියෙනවා එළකිරියේ උන් කියන්නේ එයාට කවුද කියලා ?
මචං මේක දැං නවත්තපං. මේක දුර ඇද්දා කියන්නේ උමලාගෙමයි හිත් තවත් රිදවෙනනේ.
මේක වහලා දාලා උඹේ ආතල් එක උඹ අරං පාඩ්‍රවේ හිටපං.
ඇත්ත ජීවිතෙයි ඔන්ලයින් ජීවිතෙයි පටලවා ගන්න එපා![]()

Quote:
මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..
එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..
මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..
නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..
ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..
මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..
ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..
මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..
ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..
මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..
උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..
ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..
මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..
![]()
උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..සමහර විට ඒකටත් හේතුවක් ඇති..
හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..

කිබුලට දාපු thread එක දැක්ක ගමන් ආතල් මඩක් කියල කොහොමත් දනනව..
සමීක්ෂණ රෙද්දක් නම් දන්නෙ නෑ..
කලිනුත් ඕන තරං එහෙම thread වැටිල තියෙන්නෙ..
මඩ thread එකක් වැටුනාම මඩක් ගහල ආතල් තමයි ඕන තරං ගන්නෙ..
මට වෙලාවක් හම්බුනේ නෑ නැත්තම් කොහොමත් පුළුවන් තරං ලිදට දාන්න තමයි try කරන්නෙ..
දැන් ඔය කියන thread එකට smiley දාල ගිය උන් හිනා උන උන් තව බැන්න උන් කිබූල එක්ක තරහට ඉරිසියාවට කරා කියලද බන් ඔය කියන්න හදන්නෙ ?
මඩ thread එකකට වත් ආතල් comment එකක් ගහන්න නැහැ ද එතකොට..
ෆුල් සීරියස් අරගෙන ගහන්න ඕනද