පැටියා;18591175 said:උඹට කෙල වුනාද? ගනං ගන්න එපා බං නැට්ට පිටිං අලි නහින්නෙ![]()
ඕක නුවර පැත්තේ එවුන්ගේ ප්රසිද්ද කියමනක්. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවර. ඌත් ඕක කියාගත්තු ගමන්මයි.

පැටියා;18591175 said:උඹට කෙල වුනාද? ගනං ගන්න එපා බං නැට්ට පිටිං අලි නහින්නෙ![]()

කාට කියන්නද බන් මේ දුක.. මන් ඉල්ලන් කෑවේ..
ආයෙනම් කිසිම කෙනෙක්ට මගෙන් උදව් නැත..
මම උදව් කරන්න ගිය හැමෝම මට කෙලෙව්වා අන්තිමට.. උබලත් ඕවා මතක තියාගනින්..![]()

නාවන්න කියල පැටියගෙන් පවුඩර් එක ඉල්ලගන්නකොටම බල්ලව බෑන් කරලනෙ අක්කෙ...පිනක් දහමක් කරගන්නම දෙන්නෙ නෑ පෝයකටවත්![]()

මම නම් පටන් ගත්තා.![]()

නාවන්න කියල පැටියගෙන් පවුඩර් එක ඉල්ලගන්නකොටම බල්ලව බෑන් කරලනෙ අක්කෙ...පිනක් දහමක් කරගන්නම දෙන්නෙ නෑ පෝයකටවත්![]()

පෝයනෙ බං.....ඕව පිං.....පිං....
මුංගෙ කට හොඳ නෑ නෙ..අපි හීනියට ආතල් එකක් ගන්න හදනකොටම මුං බෑන් වෙනව![]()

කියලා වැඩක් නෑ..තැඹිලි සිම් විකුණන අනාතයා එනවා මෙතන අපේ හර්ද රෝග විශේෂඥතුමාට එක එක ඒවා කියන්න..
![]()

ඕක නුවර පැත්තේ එවුන්ගේ ප්රසිද්ද කියමනක්. මගේ යාලුවෙකුත් ඉන්නවා නුවර. ඌත් ඕක කියාගත්තු ගමන්මයි.![]()

අර පවුඩර් ටිකක් ගාගෙනම නාහන් මතක් කරල![]()
ඒ පැටියා වරෙන්..මටත් කැහුටු බල්ලෙක් සෙට් උනා පෝය දවසෙ නාවන්න![]()

කියලා වැඩක් නෑ..තැඹිලි සිම් විකුණන අනාතයා එනවා මෙතන අපේ හර්ද රෝග විශේෂඥතුමාට එක එක ඒවා කියන්න..
![]()

ඒ මං යනව බං කාල එන්න...
දත ගලවපු කිඹුලත් නෑ, ත්රෙඩ් එක දාපු XibitZ ත් නෑ...
අපි මේ බඩගින්නෙ ෆේක් උන්ගේ පාළු මකනව![]()

හහ් හහ් හාහ්. කන්සල්ටන්ට් කාඩියෝ ලොජිස්ට් කෙලින්ම කාඩියෝ වැස්කියුලර් සෙල්ලම් නෑ හොඳේ.![]()
පාර්ට් ටයිම් එකට වරායේ මුර කරන එක වෙනම කතාවක්..එහෙමයි කියලා උගත්කමට නින්දා කරන්න එපා සහෝ..
![]()
123kks has a little shameless behaviour in the past
123kks 123kks is offline
Banned
අනේද කියන්නේ. කොහෙද ලොක්කත් එක්ක බෑ අෆ්ෆා.![]()