පරිසරය කොතරම් සුන්දර වුවත් කිම්බේ පවතින දුර්ගන්දය ඉවසිය හැක්කේ පුරුදු කාරයන්ට පමනි
"කිම්බේ !"
බදුරුදීන්ව යවමුද බාලා ගන්න?

පිස්සුද බං නම සුපිරිඒක ඇත්ත
අම්මෝ ඌ ඒකෙත් මොනවා හරි කපයි බං.
නොදන්න නිසා අහන්නෙ. මේ Thread එකට දාලා තියන නම අවුල්ද?![]()
ෂ්ආ...... නියමයිනේ. හිතට පොඩි සහැල්ලුවක් දැනුනා කියවද්දි සහ ඡයාරූප බලත්දි...



