කිම්බේ කිමිදෙන්න යන සංචාරක​යෝ

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    පරිසරය කොතරම් සුන්දර වුවත් කිම්බේ පවතින දුර්ගන්දය ඉවසිය හැක්කේ පුරුදු කාරයන්ට පමනි

    ඒක ඇත්ත

    "කිම්බේ !"
    බදුරුදීන්ව යවමුද බාලා ගන්න?

    අම්මෝ ඌ ඒකෙත් මොනවා හරි කපයි බං.

    නොදන්න නිසා අහන්නෙ. මේ Thread එකට දාලා තියන නම අවුල්ද?:confused:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෂ්ආ...... නියමයිනේ. හිතට පොඩි සහැල්ලුවක් දැනුනා කියවද්දි සහ ඡයාරූප බලත්දි...