මෙහෙ එකෙකුත් ඉන්නව එහෙට යැව්වනම් හරි.මුන්ගේ ආමි එකට ගද්දි උස බලන්නේ නැතුව ඇති නේද ?
![]()
කටින් යුද්ධ කරන්න වගේ නම් හොදයි ඌමෙහෙ එකෙකුත් ඉන්නව එහෙට යැව්වනම් හරි.
මුන්ගේ ආමි එකට ගද්දි උස බලන්නේ නැතුව ඇති නේද ?
![]()
owa news da yako.
මෙහෙ එකෙකුත් ඉන්නව එහෙට යැව්වනම් හරි.
කටින් යුද්ධ කරන්න වගේ නම් හොදයි ඌ
අපේ සීයා මොන හුම්මානෙකට මේ මුල්ලක රටක් අල්ලගත්තද මන්දා හැමදාම යුද්ද යන්නේ ලෝකේ මැද්දට වෙන්න කිය කිය බැන බැන ඇතිඌට මල පැනල ඇති යකෝ.
හැම එකාම ගහගන්නව, ඌ විතරක් ආයුධ හදාගෙන නෙලන්න එකෙක් නැතුව කැරකෙනව.![]()
ඌ සෑහෙන්න ට්‍රයි කලා අහල පහල ඉන්න උන් යුද්දෙකට අල්ලගන්න. හරි ගියේ නෑ. ඇමරිකාවට direct hit කරන්න පොඩි බයක් වගෙත් ඇති. ඒත් තව උන් කීපදෙනෙක් එක්ක යන්න බය නැති උනාට උගෙ යාලුවොත් මූව වලියට ගන්නෙ නැතුව හලල ඇති පිස්ස ෆයර් උනොත් උන්ටත් සඳ ගුටි ශුවර් කියල.අපේ සීයා මොන හුම්මානෙකට මේ මුල්ලක රටක් අල්ලගත්තද මන්දා හැමදාම යුද්ද යන්නේ ලෝකේ මැද්දට වෙන්න කිය කිය බැන බැන ඇති![]()