කිම් ජොන් අයියා පයර් වෙලා කලුවෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,500
    166,913
    113
    එකමත් එක රටක
    මුන්ගේ ආමි එකට ගද්දි උස බලන්නේ නැතුව ඇති නේද ?

    jEEGd37.jpeg
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    • Haha
    Reactions: Amith0424

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඌට මල පැනල ඇති යකෝ.
    හැම එකාම ගහගන්නව, ඌ විතරක් ආයුධ හදාගෙන නෙලන්න එකෙක් නැතුව කැරකෙනව. :ROFLMAO:
    අපේ සීයා මොන හුම්මානෙකට මේ මුල්ලක රටක් අල්ලගත්තද මන්දා හැමදාම යුද්ද යන්නේ ලෝකේ මැද්දට වෙන්න කිය කිය බැන බැන ඇති 🥴
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,409
    113
    අපේ සීයා මොන හුම්මානෙකට මේ මුල්ලක රටක් අල්ලගත්තද මන්දා හැමදාම යුද්ද යන්නේ ලෝකේ මැද්දට වෙන්න කිය කිය බැන බැන ඇති 🥴
    ඌ සෑහෙන්න ට්‍රයි කලා අහල පහල ඉන්න උන් යුද්දෙකට අල්ලගන්න. හරි ගියේ නෑ. ඇමරිකාවට direct hit කරන්න පොඩි බයක් වගෙත් ඇති. ඒත් තව උන් කීපදෙනෙක් එක්ක යන්න බය නැති උනාට උගෙ යාලුවොත් මූව වලියට ගන්නෙ නැතුව හලල ඇති පිස්ස ෆයර් උනොත් උන්ටත් සඳ ගුටි ශුවර් කියල.