කිම් සමඟ එක රැයක් ...
ලෝක ප්රසිද්ධ අමෙරිකානු තාරකාවක් වන කිම් කාඩේෂියන් සමඟ රැයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කළ සෞදි අරාබි කුමාරයෙකු පිළිබඳ පුවතක් වාර්තා වේ.
සෞදි රාජකීය පවුලේ කුමාරයෙකු වන මොහු මෙලෙස විවාහක කාන්තාවකට ආරාධනා කිරීම ඔහු සතු සල්ලිවල බලයත්, කාඩේෂියන්ගේ ජනප්රියත්වයේ තරමත් පෙන්වන බවයි බොහෝ පිරිසක් සඳහන් කරන්නේ.
30 හැවිරිදි කිම් මේ සම්බන්ධව සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ ද දක්වා තිබුනා.
කෙසේවෙතත් ලබන වසරේ ජනවාරියේ දී මෙම කුමරාගේ ආරාධිතයෙකු ලෙස උත්සවයකට සහභාගි වීමට ඇය නියමිත බව ද වාර්තා වෙනවා.
මේ කුමාරයාගේ යෝජනාව සම්බන්ධව ඔහුගෙන් අදහස් විමසූ විට ඔහු පවසා ඇත්තේ කිම්ගේ ස්වාමියා වූ කානි වෙස්ට් කිසිවෙකු ගණන් නොගන්නෙක් බවයි.
එපමණක් නොව කානිගේ ඇඳුම්, ඔහුගේ සංගීතය හා ඔහුගේ බිරිඳත් එයට අයත් බව ඔහු පැවසූ බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇගේ සහ සෞදි කුමරුගේ ඡායාරූප කිහිපයක් පහතින්.

බඩුවක් ගහන්න කෝටි 14ක් වියදම් කරන්න තරම් වත්කමක් සහ බූරු මොලයක්...