කිඹුල් මාමලා..

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ස්තූතියි මචං කමෙන්ට් එකට..:)
    මම නං හෙන බයයි මචෝ.. පීනන්න දන්නෙත් නෑ...
    :lol:



    හප්පේ...:eek:
    එක පාර මා මරන්න කියල අරූගෙ කට ඇතුළට ඔලුව දාන එක ලාබයි..:P

    :confused:

    :lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mama mara asawen balapu Post ekak ..Niyamai ..Rep ++

    thawa Thiyenawa nam danna..mama mara asai me wage thanaka , mehema yanna... :D

    උඹ ඕකේ ගිහිලා කිඹුල්ලුන්ට කෑම වුනොත් අපි සිම් ගන්නෙ මොකාගෙන්ද...:angry:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උඹ ඕකේ ගිහිලා කිඹුල්ලුන්ට කෑම වුනොත් අපි සිම් ගන්නෙ මොකාගෙන්ද...:angry:

    :baffled:
    Kello maru nokara , Oya Inna Kenath Ekkama Digatama Hithapan. :P .Ethakota Ai Sim Aluthen Ona wena ekak na..Gaththa 2ka Hamadama Use karanna Bariya :P
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපොයි ඔව්වා මොනාද අපි මාලඹේ ගිහිං තඩි කිඹුලෙක් එක්ක ෆේස් ටු ෆේස් කතාබහ කරලා එන්නේ....... :lol:

    :lol:
    :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:
    Kello maru nokara , Oya Inna Kenath Ekkama Digatama Hithapan. :P .Ethakota Ai Sim Aluthen Ona wena ekak na..Gaththa 2ka Hamadama Use karanna Bariya :P

    :angry::angry:කපල් සිම් නෙමේ බොල ඩේටා මොනවහරි ගන්න ඕනෙ වුනොත්..:angry::angry: