කිඹුල් හූනා

Feb 13, 2014
78
4
0
ඔන්න පුතුනේ බලාගෙන පරිස්සමින් ඉඳපල්ලා. මේක දාපු උන්ටත් පොලිසි වලින් කීය කීය හරි දෙනවද දන්නෙ නෑ :rolleyes:

කිබුල් හුනා - 02-11-2014, 05:40 PM
http://www.elakiri.com/forum/showthread.php?t=1600003
ඉන්නවනම් අපිට කියන්න
http://goo.gl/fgVgYr




f2slcx.jpg
http://www.lankadeepa.lk/index.php/articles/210092
කබර හුනා ලක්ෂ 10 ට විකුණන්න ගිහින්

2014 පෙබරවාරි මස 13 13:20:16 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා

fb.png
Tweet පනාමුර හීන්දළු වත්තේදී කබර හුනකු රුපියල් ලක්ෂ 10 කට විකිණිමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය කියයි.
වියලි කළාපයේ ගස් ගල් අතර ජීවත් වන කබර හුනා දුර්ලභ සතෙකි.
සුරතලයට ඇති කිරීම සඳහා මෙවැනි සතුන් පිටරැටියෝ මිලට ගනිති.

30(107).jpg
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෂික් . . . හුනෙක් අල්ලන්න හැදුව විතරයි. ට්‍රයි කරලා හුනෝ දෙන්නෙක් ඇල්ලුවා, එත් වැඩක් උනේ නැහැ, මම අල්ලන වෙලාවේ උන් දෙන්න වෙන හුනෙකුගේ මඟුලට යන්න මෙකප් එකක් දලා බන් හිටියේ මම හිතුවේ කබර හුනෙක් කියලා, බැලින්නම් මූ නිකම්ම නිකන් හුනෙක් බන්, බලපන් දැන් හුනොත් මාකට් වෙන්න දඟලන දැඟලිල්ලක්.
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පිටරට උන්ට මේ අපේ ගෙවල් වල ඉන්න හූනෝ හුරතලේට ඈති කරන්න හිතෙන්නේ නෑ නේ..... :dull: :(
     
    • Like
    Reactions: agrmrs
    Feb 13, 2014
    78
    4
    0
    පිටරට උන්ට මේ අපේ ගෙවල් වල ඉන්න හූනෝ හුරතලේට ඈති කරන්න හිතෙන්නේ නෑ නේ..... :dull: :(

    උන් දන්නෙ ඇඟට වැටෙන්නනෙ. අරෙහෙට මෙහෙට අහවල් එකට. එතකොට එලියට බහින්න බැරි නිසා ගන්නෙ නැත්තෙ
     
    Feb 13, 2014
    78
    4
    0
    ෂික් . . . හුනෙක් අල්ලන්න හැදුව විතරයි. ට්‍රයි කරලා හුනෝ දෙන්නෙක් ඇල්ලුවා, එත් වැඩක් උනේ නැහැ, මම අල්ලන වෙලාවේ උන් දෙන්න වෙන හුනෙකුගේ මඟුලට යන්න මෙකප් එකක් දලා බන් හිටියේ මම හිතුවේ කබර හුනෙක් කියලා, බැලින්නම් මූ නිකම්ම නිකන් හුනෙක් බන්, බලපන් දැන් හුනොත් මාකට් වෙන්න දඟලන දැඟලිල්ලක්.

    චික් චික් ගාපන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිබුලව කොච්චර වටීද?
    :lol:

    ලෝ ගන්;16273600 said:
    දත් සහිතව ලක්ෂ 100යි. දත් නැතුව රුපියල් 10යි
    තොපි දෙන්නට ම මම කිව්ව කියල හිතා ගනිල්ලා ගස් උරුලෑවො දෙන්නා:growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්න කියන බඩ තියෙන කිඹුලෙක් නං ඉන්නවා.. බැරි වෙයිද කීයකට හරි විකුණා ගන්න.. :sorry:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Idinko maath hoyaagannawath loweth nathi lovi gaheth nathi amuthu sathek. Lakshekata dunnath paadu naane bun moko api uta kanna deela athi karala ye? :oo:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    තොපි දෙන්නට ම මම කිව්ව කියල හිතා ගනිල්ලා ගස් උරුලෑවො දෙන්නා:growl::growl::growl:

    Man ubawa wikunannada bun keeyakata hari? :dull: Passe uba panala waren ayith. 60%k denawa gaanen :oo: