කිඹුල්_රාජධානියේ රහස්
උබලා මේ ප්රෝග්රෑම් එක බලනවද?ඩිස්කවරි වලින් ලෝකේ අනිත් රටවල් වල සත්තුන්ගේ ප්රෝග්රෑම් බලන එකේ අපේ රටේ ඒවත් බලපන්.අපේ රටේ ඉන්න කිඹුලන්ගේ ගුහා ගැන උන්ගේ අපි නොදන්න දේවල් මේ ප්රෝග්රෑම් එකේ කියලා දෙනවා.බලපන් මේ වගේ වටින මිනිස්සු ඉන්න රටක් මේක.අපිට අපේ දේ අගේ නැති උනාට.අනිත් episode ටිකත් download කරලා හරි බලපන්.මාරම වටිනවා.දැනට episode 33ක් ගිහින් ඉවරයි.
මෙන්න අනිත් episode ටික.
https://www.youtube.com/watch?v=RFRMKR51slg&index=33&list=PLL-L7ynCqZ7MPOI5K-QKfyhdXpyHEGqAa