කිඹුල්_රාජධානියේ රහස්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කිඹුල්_රාජධානියේ රහස්

    උබලා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවද?ඩිස්කවරි වලින් ලෝකේ අනිත් රටවල් වල සත්තුන්ගේ ප්‍රෝග්‍රෑම් බලන එකේ අපේ රටේ ඒවත් බලපන්.අපේ රටේ ඉන්න කිඹුලන්ගේ ගුහා ගැන උන්ගේ අපි නොදන්න දේවල් මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා දෙනවා.බලපන් මේ වගේ වටින මිනිස්සු ඉන්න රටක් මේක.අපිට අපේ දේ අගේ නැති උනාට.අනිත් episode ටිකත් download කරලා හරි බලපන්.මාරම වටිනවා.දැනට episode 33ක් ගිහින් ඉවරයි.:yes:


     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    meka mama tv eke baluwa. Man vs. Wild balanne kauda? machan meke eka saththu maranawa . ewata case danne nadda? Oya sathwa hinsanayata.mu mara saththu maranne. kana welawata baladdi kamath epa wenawa
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    wow අර මනුස්සයා කිබුල් ගුහාවට රිංගන හැටි බලපන්කො බය නැතුව.මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා දකින එකත් සතුටක්.මම මේක කලින් බලලා නැහැ.ඔක්කොම ටික බලන්න ඕන..මොනා උනත් රූපවාහිනියේ විතරයි තාමත් වැදගත් ප්‍රෝග්‍රෑම් ටිකක් යන්නේ.thanks for sharing with us.+15