කිඹුලා එක්ක ගහපු ෆොටො

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කිඹුලා එක්ක ගහපු ෆොටො

දැන් ගොඩක් කට්ටිය දුවගෙන ආවේ අපේ කිඹුලාගේ ෆොටො බලන්නද? ;););)


ඉතා නිර්භීත කිමිදුම්කාරිණියක වන ඉතාලි ජාතික රුබෙර්තා මන්චිනෝ පසුගිය දිනක අතිශය භයානක ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිට තිබේ.

ඒ මෙක්සිකෝවේ ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා ඇති කලපුවක වෙසෙන කිඹුලෙකු සමගයි.බන්කො චින්චොර්රෝ ලෙස හඳුන්වන මෙම ප්‍රදේශයේ මෙවැනි උරගයින් 700ක් පමණ ජීවත් වෙයි.

මෙලෙස කිඹුලෙක් සමඟ පිහිනීම බොහෝ කාලයක සිට පැවති සිහිනයක් බව පවසන මන්චිනෝ ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳ අධ්‍යනය කිරීමට උන්නදුවක් දක්වා තිබේ.

කෙසේවෙතත්, මෙම කාර්යයේ භයානකකම කෙතරම්ද යත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කැමති පුද්ගලයෙක් සොයා ගැනීමට ඇයට හැකිවී නැත.

එමෙන්ම එම ස්ථානයට ඡායාරූපකරණය සඳහා අවශ්‍ය භාණ්ඩ ගෙන යාමද ඉතා අපහසු වීම මෙම කටයුත්ත තවත් ප්‍රමාද කිරීමට හේතුවක් වී ඇත.

කෙසේවෙතත්, ඇගේ පෞද්ගලික මුදලින් මෙම ගමන යෑම සඳහා සූදානම්ව සිටියදී TSU නැමති සමාජ ජාලය විසින් ඇයට අවශ්‍ය මුදල් ලබාදීමෙන් පසු ඇගේ සිහිනය සැබෑවක් කරගැනීමට මන්චිනෝට හැකිවී තිබේ.

මෙම අපූරු දසුන් කිහිපය කැමරා ඇසට හසු කර ගැනීමට ඇයට දින 5ක් පුරා පැය 10ක කාලයක් ගත කර තිබේ.

2C60364200000578-0-image-a-5_1442400129628.jpg


2C60372100000578-0-image-a-3_1442400104118.jpg


2C60349E00000578-0-image-a-4_1442400104179.jpg


2C6036C700000578-0-image-a-9_1442400804807.jpg


2C60367200000578-0-image-a-11_1442400810774.jpg


2C6036E900000578-0-image-a-14_1442400829019.jpg


2C60349600000578-0-image-a-24_1442400978075.jpg


2C60348300000578-0-image-a-36_1442401052975.jpg




සටහන mirror news ඡායාරූප dailymail

 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Marichcha kibulekda koheda..ekama widihata inne kisima halaholmanak nathuwa..ehema naththan kibulawa nirwindanaya karala wenna athi..tfs
 

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
MANNAM KIYANNE OWAGE DEYAK KARANNA KALIN ADUMA TARAME HONYMOON EKAKATA WAT GIHIN IWARAWELA GIYANAM KMAKNA, PAPUWA HOOS GAYA GIYA BAN DAKKAMA AIYOOO ****** :D
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Marichcha kibulekda koheda..ekama widihata inne kisima halaholmanak nathuwa..ehema naththan kibulawa nirwindanaya karala wenna athi..tfs

    නෑ..ස්ත්‍රී ලොල් කිබුලෙක් වෙන්න ඇති මේකා..පෙන්නේ නැත්ද උගේ මූනේ තියෙන සෙවල ගතිය ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජන්තු අයියා;18979710 said:
    නෑ..ස්ත්‍රී ලොල් කිබුලෙක් වෙන්න ඇති මේකා..පෙන්නේ නැත්ද උගේ මූනේ තියෙන සෙවල ගතිය ...

    :lol::lol::lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුලා රේඩියෝ කරන වෙලාවේ ගහපු ෆොටෝ ටිකක්ද මන්ද :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ ඛේදයකි!!!!!!!!!!
    මෙවන් සුරූපී මානවිකාවක් හා මෙසේ මුහුනින් මුහුණ බලාගෙන දිය යටට වී ඉන්නට මට වරම් නැත්තේ කුමන නම් කර්මයක් පල දීම නිසා ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජන්තු අයියා;18979710 said:
    නෑ..ස්ත්‍රී ලොල් කිබුලෙක් වෙන්න ඇති මේකා..පෙන්නේ නැත්ද උගේ මූනේ තියෙන සෙවල ගතිය ...
    අඩෝ මේහ්...ජන්තුව තෝ ව ගිලිනව මං නැට්ටෙ ඉදන් ම හරිය.......
    කොහෙද ඩෝ සෙවල පාටක් මගේ ඥාතිය ගේ මූනේ???????????:growl::growl::growl:
    කිබුලා රේඩියෝ කරන වෙලාවේ ගහපු ෆොටෝ ටිකක්ද මන්ද :baffled:
    අපිට කොහෙන් ද පූසෝ තොර මාළු කිව්ව ලු!
    දුක හිතෙන කතා කියන්න එපා...........:(:(:(