කිඹුලා එක්ක ගහපු ෆොටො
ඉතා නිර්භීත කිමිදුම්කාරිණියක වන ඉතාලි ජාතික රුබෙර්තා මන්චිනෝ පසුගිය දිනක අතිශය භයානක ඡායාරූප කිහිපයක් සඳහා පෙනී සිට තිබේ.
ඒ මෙක්සිකෝවේ ගල්ෆ් ප්‍රදේශයේ පිහිටා ඇති කලපුවක වෙසෙන කිඹුලෙකු සමගයි.බන්කො චින්චොර්රෝ ලෙස හඳුන්වන මෙම ප්‍රදේශයේ මෙවැනි උරගයින් 700ක් පමණ ජීවත් වෙයි.
මෙලෙස කිඹුලෙක් සමඟ පිහිනීම බොහෝ කාලයක සිට පැවති සිහිනයක් බව පවසන මන්චිනෝ ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳ අධ්‍යනය කිරීමට උන්නදුවක් දක්වා තිබේ.
කෙසේවෙතත්, මෙම කාර්යයේ භයානකකම කෙතරම්ද යත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කැමති පුද්ගලයෙක් සොයා ගැනීමට ඇයට හැකිවී නැත.
එමෙන්ම එම ස්ථානයට ඡායාරූපකරණය සඳහා අවශ්‍ය භාණ්ඩ ගෙන යාමද ඉතා අපහසු වීම මෙම කටයුත්ත තවත් ප්‍රමාද කිරීමට හේතුවක් වී ඇත.
කෙසේවෙතත්, ඇගේ පෞද්ගලික මුදලින් මෙම ගමන යෑම සඳහා සූදානම්ව සිටියදී TSU නැමති සමාජ ජාලය විසින් ඇයට අවශ්‍ය මුදල් ලබාදීමෙන් පසු ඇගේ සිහිනය සැබෑවක් කරගැනීමට මන්චිනෝට හැකිවී තිබේ.
මෙම අපූරු දසුන් කිහිපය කැමරා ඇසට හසු කර ගැනීමට ඇයට දින 5ක් පුරා පැය 10ක කාලයක් ගත කර තිබේ.
සටහන mirror news ඡායාරූප dailymail
දැන් ගොඩක් කට්ටිය දුවගෙන ආවේ අපේ කිඹුලාගේ ෆොටො බලන්නද? 

අලියෙකුට පෑගිලා මැරුනා කියල පත්තරේ යයි