වල් කිබුලෙක්.කෙල්ලෙක් ආවම නම් හෙල්ලෙනේවත් නැතුව ඉදි.
ඔතන කොල්ලෙක් ගියා නම් මෙලහකට තුන් මාසේ දානෙත් දීලා.
![]()



එකත් වෙන්න පුළුවන්නේ බන්... දෙකෙන් එකක් කොහොම හරි.එහෙමද??? නැත්තන් කිඹුලා GAY ද?![]()



ඉතාලි කාන්තාවන් කොහොමත් හරිම නිර්භීතයි. ආශ්රය කරපු ඕන කෙනෙක් දන්න දෙයක් ඒක. මේක එක හොද උදාහරණයක්.


උබේ අදහස් විතරයි මෙතන අඩුවකට තිබුනේ ..එකත් හරි දැන් අහෝ ඛේදයකි!!!!!!!!!!
මෙවන් සුරූපී මානවිකාවක් හා මෙසේ මුහුනින් මුහුණ බලාගෙන දිය යටට වී ඉන්නට මට වරම් නැත්තේ කුමන නම් කර්මයක් පල දීම නිසා ද?




අඩෝ මේහ්...ජන්තුව තෝ ව ගිලිනව මං නැට්ටෙ ඉදන් ම හරිය.......
කොහෙද ඩෝ සෙවල පාටක් මගේ ඥාතිය ගේ මූනේ???????????![]()


..ගැත්තාට අනුපංකා කරනු මැනවි කිබුලාණෙනි....

Marichcha kibulekda koheda..ekama widihata inne kisima halaholmanak nathuwa..ehema naththan kibulawa nirwindanaya karala wenna athi..tfs

රබර් කිඹුලෙක් බන්

Marichcha kibulekda koheda..ekama widihata inne kisima halaholmanak nathuwa..ehema naththan kibulawa nirwindanaya karala wenna athi..tfs




