කිඹුලා එක්ක ගහපු ෆොටො

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වල් කිබුලෙක්. :rofl: කෙල්ලෙක් ආවම නම් හෙල්ලෙනේවත් නැතුව ඉදි. :P ඔතන කොල්ලෙක් ගියා නම් මෙලහකට තුන් මාසේ දානෙත් දීලා. :eek:

    එහෙමද??? නැත්තන් කිඹුලා GAY ද? :eek::eek::eek:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතාලි කාන්තාවන් කොහොමත් හරිම නිර්භීතයි. ආශ්‍රය කරපු ඕන කෙනෙක් දන්න දෙයක් ඒක. මේක එක හොද උදාහරණයක්.

    :lol::lol::lol: උබේ අදහස් විතරයි මෙතන අඩුවකට තිබුනේ ..එකත් හරි දැන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අහෝ ඛේදයකි!!!!!!!!!!
    මෙවන් සුරූපී මානවිකාවක් හා මෙසේ මුහුනින් මුහුණ බලාගෙන දිය යටට වී ඉන්නට මට වරම් නැත්තේ කුමන නම් කර්මයක් පල දීම නිසා ද?

    මං කිව්වේ..මං කිව්වේ.....:lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩෝ මේහ්...ජන්තුව තෝ ව ගිලිනව මං නැට්ටෙ ඉදන් ම හරිය.......
    කොහෙද ඩෝ සෙවල පාටක් මගේ ඥාතිය ගේ මූනේ???????????:growl::growl::growl:

    :lol::lol::lol:..ගැත්තාට අනුපංකා කරනු මැනවි කිබුලාණෙනි....:baffled::baffled:
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    රබර් කිඹුලෙක් බන්

    නෑ බන් ඇත්ත එකෙක්.ලේසි පහසු එකෙක් නෙවෙයි salt water crocadile කෙනෙක්.උන් මිරිදිය කිඹුලන්ට වඩා ගොඩක් දරුණුයි කියල තමයි කියන්නෙ....අනික මේ ලෝකෙ ඉන්න සත්තුන්ගෙන් වැඩිම bite force එක තියෙන්නෙ කිඹුලාගේලු....
    මේකි මෙතන වැඩ්ඩා වගෙ හිටියට ඔකිගෙ වටේ divers ලා 10ක් විතර ඉන්නවා :D