කිඹුලා කපෝති!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෑතකදී රේන්ජ් රෝවර් රථයක් මිලදී ගෙන ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

    පාර්ලිමේන්තුවේ සිදු කරන ප්‍රකාශ අධිකරණයේ අභියෝග කල නොහැකි හෙයින් මේ ආකාරයේ රේන්ජ් රෝවර් රථයක් තමාට හෝ තම පවුලේ කවරකුට හෝ ඇතැයි කිසියම් කෙනකු සොයා දෙනවානම් පසු දිනම එය පවරා දෙන බව ඊට පිළිතුරු ලෙස චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

    ඊයේ දින මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියක පල වුයේ තලවතුගොඩ ප්‍රදේශයේ චිත්‍රසුමන මෝටර්ස් නම් ආයතනයකට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ බිරිද ගොස් රේන්ජ් රෝවර් රථයක් මිලදී ගැනීමට සොයනු CCTV කැමරා දර්ශන ඇති බවයි. ඊයේම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එම වෙබ් පුවත පාදක කරගෙන මාධ්‍ය සාකච්චාවක් පවත්වා මෙම චෝදනාවම එල්ල කළේය.

    කෙසේ නමුත් චිත්‍රසුමන මෝටර්ස් ආයතනය අද පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් හෙළි කර ඇත්තේ ආයතනයේ කිසිදු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා නොමැති බවත්, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හෝ ඒ මහතාගේ බිරිද එම ආයතනයෙන් මේ වන තෙක් රේන්ජ් රෝවර් හෝ කිසිදු වහනයක් මිලදී ගෙන නොමැති බවත්, ඔවුන් කෙදිනක හෝ චිත්‍රසුමන මෝටර්ස් ආයතනය පැමිණ නැති බවත්, එවැනි CCTV සටහන් ඇති බව සිදු කරන ප්‍රකාශය මුළුමුනින්ම අසත්‍ය බවත්ය.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687

    😂 😂 😂 😂😂
    FB_IMG_1573580490628.jpg
    FB_IMG_1573751937887.jpg