කිඹුලා සපත්තු

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඔය නාකි කියන වචනය භාවිතා කරන එකට මන් තරයේ විරුද්ධයි. මොකද අපි සැවොම කිනම් හෝ දවසක වයසට යනවා. ඒ වයසක මිනිස්සුත් තරුණ වයස පහු කරන ආපු අය. අන්න එක නිසා මින්පස්සට ඔය වචනේ පාවිච්චි කරන්න එපා.

    එසේය සගය. මා මින් පසු මෙවැනි දෑ කෙටුම්පත් කිරීමේදී ඔබේ උපදෙස් පරිදි කරන්නෙමි.
    උදා: අසූ විය සපිරූ එක්තරා පුද්ගලයෙක් කඩයක විකිණීමට ඇති කිඹුල් සමෙන් නිමැවූ මිරි වැඩි සඟලක් දිටීය. ඉක්බිති හෙතෙම...
    අනේ බං, නාකි කියන්නේ නොහැකි කියන එක. ඒකනේ බොල ගුත්තිල කියන්නේ "මට මහලු වයසේ, බැරිය වෙණ ගායනා පෙර සේ " කියලා. උඹ අකමැතිනම් නොකියා හිටපන්.
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඔය නාකි කියන වචනය භාවිතා කරන එකට මන් තරයේ විරුද්ධයි. මොකද අපි සැවොම කිනම් හෝ දවසක වයසට යනවා. ඒ වයසක මිනිස්සුත් තරුණ වයස පහු කරන ආපු අය. අන්න එක නිසා මින්පස්සට ඔය වචනේ පාවිච්චි කරන්න එපා.
    :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔය නාකි කියන වචනය භාවිතා කරන එකට මන් තරයේ විරුද්ධයි. මොකද අපි සැවොම කිනම් හෝ දවසක වයසට යනවා. ඒ වයසක මිනිස්සුත් තරුණ වයස පහු කරන ආපු අය. අන්න එක නිසා මින්පස්සට ඔය වචනේ පාවිච්චි කරන්න එපා.
    uba meeta passe thread kiyawanna epa. iwarai ne.:rolleyes: