කිඹුලෙකුගෙන්

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

පින්මද පුතුන් සියයක් ලදුවත්_
___________නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා
_______ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ඝණ
_______අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය
______දුරු

අද සමාජයට ලොකු ආදර්ශයක්..ආඩම්බරයි මූ ගැන.. :)

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    crocodile

    Sx50IGJ.gif
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෙල්ලෙක් වෙනුවෙන් තමන්ට ජීවිතේ දීපු අම්ම මරණ උන් ඉන්න කාලෙක ජීවත් වෙන උඹනං රත්තරං පුතෙක්...:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම කොල්ලෙක්.. ඒ වගේම ඒ අම්මගෙත් වාසනාව තමා මචං.. ඉක්මන් සුවය පතනවා..

    මේ වගේ දේවල් වලට නම් කවුරුවත් කොමෙන්ට් කරන්නෑ.. පොඩි එකෙක් දූෂණය කලා කිව්වොත්, පුතා අම්මව මැරුව කිව්වොත් නම් බුකියෙයි හැම තැනම වීඩියෝ දායි..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    නියම කොල්ලෙක්.. ඒ වගේම ඒ අම්මගෙත් වාසනාව තමා මචං.. ඉක්මන් සුවය පතනවා..

    මේ වගේ දේවල් වලට නම් කවුරුවත් කොමෙන්ට් කරන්නෑ.. පොඩි එකෙක් දූෂණය කලා කිව්වොත්, පුතා අම්මව මැරුව කිව්වොත් නම් බුකියෙයි හැම තැනම වීඩියෝ දායි..

    ammage vasanava koheda ban, kakula kapuvama dan jeevite thavath anatha vena ekai venne.