
අම්මට කරදරයක් වෙනකොට කොයි කොල්ලත් ඉවසන්නේ නැ මචන්. දෙපාරක් හිතන්නෙත් නැ..






නියම කොල්ලෙක්.. ඒ වගේම ඒ අම්මගෙත් වාසනාව තමා මචං.. ඉක්මන් සුවය පතනවා..
මේ වගේ දේවල් වලට නම් කවුරුවත් කොමෙන්ට් කරන්නෑ.. පොඩි එකෙක් දූෂණය කලා කිව්වොත්, පුතා අම්මව මැරුව කිව්වොත් නම් බුකියෙයි හැම තැනම වීඩියෝ දායි..