
ow ban , thadi size un innawaදියවන්නාවෙ කිඹුලො ඉන්නවද???
නැතුව උඹ හිතන් ඉන්නේ ඔය හූනෙක් කියලද ...........දියවන්නාවෙ කිඹුලො ඉන්නවද???
නැතුව උඹ හිතන් ඉන්නේ ඔය හූනෙක් කියලද ...........![]()
මේකට දෙයක් එකවර තෙරුන් කරලා දෙන්න හරි අමාරුයි අය්යේ. එකයි මම බැන්නේ. නැත්තම් හොඳ එකා...දිය හූනෙක්
තව ටිකකින් ඇවිල්ලා මොකක් හරි පණ්ඩිත කතාවක් කොටලා යයි ලොක්කා .....
ආ අය්යේ......... ඔය නැති වෙලේ කට්ටිය එව්වා මෙව්වා කිව්වා ඔයාට. මම ඔයාව සැහෙන්න ගාර්ඩ් කෙරුවා.........
අන්තිමට දාපු නූල මතකත් නෑ,නූල දාපු එකාත් නෑ,උගෙ වැඩේ වෙන්නෙත් නෑ, ඒත් වලිය යනව...තව ටිකකින් ඇවිල්ලා මොකක් හරි පණ්ඩිත කතාවක් කොටලා යයි ලොක්කා .....![]()



වටපිට බැලුවනං කොරපු ගාඩ් එක බලාගන්න තිබ්බ...හොඳටම කරල තිබ්බ...



අඩේ ඉතිං... මං නොදන්නවැයිආ අය්යේ......... ඔය නැති වෙලේ කට්ටිය එව්වා මෙව්වා කිව්වා ඔයාට. මම ඔයාව සැහෙන්න ගාර්ඩ් කෙරුවා.........![]()
ඔවු ඔවු...අන්තිමට දාපු නූල මතකත් නෑ,නූල දාපු එකාත් නෑ,උගෙ වැඩේ වෙන්නෙත් නෑ, ඒත් වලිය යනව...![]()
ප.ලි -
කියෙව්වට මමත් ඔච්චර තමයි බන්....![]()
අඩුපාඩුවට උඹත් ආවද?...![]()