කිඹුලෙකු රැගෙන යන මළ සිරුර#Diyawannawa

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    bump

    @NRTG Vs @PHBhagya නව වලියක ආරම්භය....එල එල... :lol: :lol:
    ------ Post added on Oct 10, 2021 at 7:29 AM
    තව ටිකකින් ඇවිල්ලා මොකක් හරි පණ්ඩිත කතාවක් කොටලා යයි ලොක්කා ..... 😜
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තව ටිකකින් ඇවිල්ලා මොකක් හරි පණ්ඩිත කතාවක් කොටලා යයි ලොක්කා .....😜
    අන්තිමට දාපු නූල මතකත් නෑ,නූල දාපු එකාත් නෑ,උගෙ වැඩේ වෙන්නෙත් නෑ, ඒත් වලිය යනව... :ROFLMAO: :ROFLMAO:
    ප.ලි -
    කියෙව්වට මමත් ඔච්චර තමයි බන්....:P:P:lol:

    වටපිට බැලුවනං කොරපු ගාඩ් එක බලාගන්න තිබ්බ...හොඳටම කරල තිබ්බ...:P:lol::lol:
    ------ Post added on Oct 10, 2021 at 7:38 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,816
    113
    Gampaha
    ආ අය්යේ......... ඔය නැති වෙලේ කට්ටිය එව්වා මෙව්වා කිව්වා ඔයාට. මම ඔයාව සැහෙන්න ගාර්ඩ් කෙරුවා.........😁
    අඩේ ඉතිං... මං නොදන්නවැයි
    අන්තිමට දාපු නූල මතකත් නෑ,නූල දාපු එකාත් නෑ,උගෙ වැඩේ වෙන්නෙත් නෑ, ඒත් වලිය යනව... :ROFLMAO: :ROFLMAO:
    ප.ලි -
    කියෙව්වට මමත් ඔච්චර තමයි බන්....:P:P:lol:
    ඔවු ඔවු...
    හැම දාම මොකක් හරි නූලක් දැම්මොත් උඹල සෙට් එක බැහැල නූල වනගත කරනව.
    මං වගේ කාටවත් කරදරයක් නැතුව හිටින්කො...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,018
    113
    bump

    @NRTG Vs @PHBhagya නව වලියක ආරම්භය....එල එල... :lol: :lol:
    ------ Post added on Oct 10, 2021 at 7:29 AM
    64965ada2a17356cb1f25bc6a3200fee8cfa3603.gifv