කියන්නකො

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
මචන්ස්ලා මං මේ දවස් වල ගන්න ටැබ් එකක් බලනවා. 7 ඉන්චස් එකක් තමයි බලන්නේ.සැම්සුම් නම් ටැබ් ත්‍රී එකකටම ගියොත් හොදයි කියල මට හිතෙනවා.ගූලල් නෙක්සස් එකත් බැලුවා.ඒකෙ නම් සිම් එක දාන්න බෑ.ගෙන්නන්න බැලුවත් මෙහෙන් ගන්න ගානම යනවා ඉබේ එකේ එහෙම.සැම්සුන් ටැබ් එක සිම් දාන්න පුලුවන් එක පනහකට ජෝන් කීල්ස් වොරන්ටි එකත් එක්ක දෙන්නම් කියුවා.ඉබේ එකේ ටැබ් ත්‍රී එකේ තියෙන ඔකොම ඒව හතලිස් අටක් වගේ යනෙවා ගෙන්නන්න ඒට වඩා හොදයි මෙහෙන් ගන්න එක.මට තියන ප්‍රශ්නේ තමයි සිම් දාන්න පුලුවන් එකකටම යන එක හොදද නැත්තම් වයි ෆයි ඔන්ලි එකකට ගිහිලා වයලර්ස් ඩිවස් එකක් ගන්නවද කියන එක.නෙක්සස් එක අත ඇරියේ වයි ෆයි ඔන්ලි නිසා.කටියගේ අදහස් මොනවාද ගන්න අඩු තෑනක් ක්‍රමයක් එහෙම දන්නවද? සැම්සුන් එකට යන්නද නෙක්සස් එකට යන්නද ? මොනවද අදහස් කටිටියගෙ:yes:

samsung-galaxy-tab-3-7.0-p3200.jpg

SocialNexus7-24Web.jpg