කියන්න තෙරෙන්නේ නැ..... දන්න විදියට දාන්නම්....

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    කියන්න තෙරෙන්නේ නැ..... දන්න විදියට දාන්නම්....

    සවුන්ඩ් වලට අර කට එහෙම හොල්ලන එවා තියේනවා නේද.....!

    එක Software එකක්ද..! නැත්තන් මොකද්ද..!
    ගන්න තියෙන ලින්ක් එකක් දාන්නකො......


    Thanks...........................
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ekata kiyanne nam lip synchronise kiyala....දන්නා පිංවතුන් අදහස් දක්වයි
     
    • Like
    Reactions: magadia

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    සවුන්ඩ් වලට අර කට එහෙම හොල්ලන එවා තියේනවා නේද.....!

    එක Software එකක්ද..! නැත්තන් මොකද්ද..!
    ගන්න තියෙන ලින්ක් එකක් දාන්නකො......


    Thanks...........................