කියන්න මට ආදරෙයි කියල..
පැ.කි 100 වඩ වේගයෙන් මෝටර් රියක් ගමන් යි..එහි ගමන් ගන්නේ තරුණ යුවලකි...
තරුණිය : හෙමිට යමු අනේ.මට බයයි ..
තරුණයා : නෑ මේක නියමයි...
තරුණිය : අනේ නෑ, please මට ගොඩක් බයයි..
තරුණයා : එහෙනම් කියන්න මට ආදරෙයි කියල ..
තරුණිය : හරි..මම ඔයාට ආදරෙයි ..දැන් හෙමිට යමු..
තරුණයා : දැන් මට kiss එකක් දෙන්න (තරුණිය තරුණයට kiss එකක් දෙයි.)
තරුණයා : මගේ හෙල්මට් එක ගලවලා ඔයා දාගන්න පුලුවන්ද ..please ...
තරුණිය : හරි.දැන් හෙමිට යමු..
පසුදා උදැසන පුවත් පතක මෙසේ සදහන් වී තිබුණි..
මෝටර් රියක් තාප්පයක ගැටේ...
තිරිංග ක්රියා නොකිරීම හේතුවෙන් මෙය සිදු වී ඇති අතර එහි ගමන් ගත් එක අයෙකු මිය ගොස් ඇත..
සිදුවී ඇත්තේ තරුණයට මගක් දුර යද්දී මෝටර් රියෙහි තිරිංග වැඩ නොකරන බව වැටහුණි..ඔහු එය තම පෙම්වතියට දැන ගැනීමට ඉඩ නොතැබූහ. අවසන් වතාවට ඇයගෙන් හාදුවක් ගෙන තම හෙල්මට් එක පෙම්වතියට ලබා දී මරු තුරුලට ගියහ....

accelerator eka adu karala gear maru karala bike eka nawath wanna bari una... 