ඕව් මැටි හරක් ඉන්නෙ විශේෂයෙන් ම ප්‍රිවට් බස් වල අමූ මි හරක් දුවන්නෙ.ඔය Bus එලවන්නේ පල් මෝඩයො බන්
ගියසතියේ මම ලොලේවල් පාරේ Drive කරගෙන යන කොට Bus කාරයෙක් ඉස්සරහින් ඇවිත් එකපාරටම ඉස්සර කරා මම කාර් එක පාරෙන් එළියට ඇල්ලුවා නිසා බේරුණා නැත්නම් එතනම සෙත්ත පෝච්චි

