කියන දේ දැන්වත් අහන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ පොස්ට් එක දාන්න හිතුනේ පෙර දාපු ත්‍රෙඩ් එකක කියපු දේවල් ආයි මතක් කරන්න. මේ තියෙන්නේ ත්‍රෙඩ් එක සහ එකේ අදාළ කැල්ල . මම බෙහෙත් ගෙනත් තියාගත්තා කියල මට බැනපු අයත් හිටියා. මෙන්න කතාව එහෙනම්

    ඉදිරිය ගැන දැන්ම හිතමු ....

    6. තමන් හෝ තමාගේ ලගම අය නිදන් ගත රෝග සදහා දීර්ග කාලිනව් බෙහෙත් ගන්නවා නම් අඩුම මාස 6 -12 අතර කාලෙකට බෙහෙත් ටික ගන්න වෙනවා. මේක දැනට මාසෙකට විතර කලින් කරන්න තිබ්බ දෙයක්. මම මේ තත්වේ ඉන්න නිසා මාස 8 කට බෙහෙත් අරන් තියා ගත්තා. පිට රට ඉදන් ලංකාවට බෙහෙත් එවන්න හරිම අමාරුයි. මම ඉන්දියාවේ යාලුවෙක්ට කතා කළා. එවන්න බැ . ඩිප්ලෝමටික් විදිහට මොකක් හරි කරන්න බලන්නම් කිව්වා.

    ලංකාවේ ජිවත් වෙනව බෙහෙත් දවස ගානේ බොන්න ඕනේ අය . අර සෝමපාල මල්ලිගේ ත්‍රෙඩ් එක නිසා තමා මේක මට ආයි මතක් උනේ. මම එකේ බෙහෙත් ගෙනත් තියාගන්න කිව්වේ නිකන් නෙමේ. මේ වගේ කාලෙකදී නොමැරී ඉන්න එකනේ වෙන්න ඕනේ බන්. එහෙනම් අර වගේ ලේදෙක්ට කෑම වලට අමතරව බෙහෙත් ටිකත් ඕනේ නොමැරී ඉන්න නම්. එහෙනම් ඒ වගේ කෙනෙක් දැන් පුළුවන් ගේමක් ගහලා තමන්ගේ බෙහෙත් ටික වැඩිපුර ගෙනත් තියාගන්න ඕනේ.

    මම එහෙම ගෙනත් තියාගත්තා නිසා තමා සෝමපාල මල්ලි ට එකෙන් කොටසක් යවන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ ස්වයිවල් එක බලන එක වරදක් නෙමේ. හැම මිනිහෙක්ම තමන්ගේ පනට ආදරෙයි. එකයි ඇත්ත. හැබැයි මේ අමාරු කාලේ අනිවාර්යෙන් අනික් එකාට උදව් කරන්න ඕනේ. එහෙම කරන්න නම් තමන් ලග තිබිලා තියෙන්න ඕනේ. තමන්ගේ අදුරන අය ,නෑයෝ , අම්මා තාත්තා එහෙම නම් ඒ අයගේ බෙහෙත් ටික දැන්ම වරිපුර ගෙනත් තියන්න. පස්සේ දුක් වෙලා වැඩක් නැ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    දැන් දෙන්නෙත් නැ එහෙම ගොඩක්. දන්න තැනකින් ගත්තොත් තම. Pfizer minipress XL කියන blood pressure වලට දෙන එක ගොඩක් අඩුයි මේ ටිකේ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් දෙන්නෙත් නැ එහෙම ගොඩක්. දන්න තැනකින් ගත්තොත් තම. Pfizer minipress XL කියන blood pressure වලට දෙන එක ගොඩක් අඩුයි මේ ටිකේ.
    එක තමා මම ඕක කලින්ම දැම්මේ. ඒ කාලේ සමහර ඒවා රටින් ගෙන්නන පුළුවන්. මාත් ගෙන්නුවේ රටින්. ලංකාවේ ස්ටොක් වලින් මෙනේ මම ගත්තේ. වැදගත්ම දේ වෙන්න කලින් හිතලා සුදානම් වෙන එක. ලංකාවේ හුගක් දෙනෙක්ගේ එක අඩුයි. කිව්වම උගේ ඇගට පනින උන් ඉන්නේ බන්. දුකයි ඉතින් :( :(
     
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Gennanna widihak nadda ban?
    රට ඉන්න එකෙක් අල්ලාගෙන තමා මම නම් බෙහෙත් ගෙනාවේ. නැව් වල වැඩ කරන උන්ට පුළුවන් ගෙන්න. උන් පොර්ට් එකකින් බැස්සම ප්රිස්කිප්ෂන් එක පෙන්නලා ගන්න පුළුවන්. හැම එකකින්ම බැ .අපේ මල්ලි කිව්වේ ඉන්දියා , මැලේසියා , සින්ගපුරුවෙන් ගන්න පුළුවන් කියල. හුගක් සිමන් ලා බහින්නේ සින්ගා වලින්. එහෙම එකෙක්ට කියල අනිවා ගෙන්නගන්න පුළුවන්.

    පර්සිගේ පවුලේ අයට බෙහෙත් වල අඩු පාඩුවක් නැතිව ඇති නේද
    මම ඔය බල්ලෝ ගැන කතා කරන එක නැවැත්තුව බන්. අර අන්තරේ උන් ලංකාවම දැනුවත් කරලා හරවනකන් මොනවා කලත් වැඩක් නැ . ඒක මාත් තේරුම් අරන් ඉන්නේ දැන් :( :(
    ------ Post added on Jun 3, 2022 at 12:27 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ehema genna ganna puluwan contacts thiyena kiriye ewun tikak set wela thread ekak patan gatta nan hodai neda bro? Wena kata hari amaru ledekta pihita wenna puluwan....
    ඔව් අනිවා හොද වැඩක්. ඔහොම එකක් නොකළේ fb එකේ තියනවා බන් හෙන සෙට් එකක් ඉන්න ගෘප් එකක්. එකේ ඔය වැඩේ යනවා සරුවට. එකයි මමත් වැඩිය උනන්දු උනේ නැත්තේ. අව්ශ්න්යතාවක් අවොත් අපිට උදව් කරන්න පුළුවන් නිසා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Expire වෙන්නෙ නැතිනම් ගන්න පුළුවන් දේවල් පුළුවන් තරම් ගනින්. මොකද ගන්න ඒවා පුකේ ඔබාගන්න නෙවෙයිනෙ ගන්නෙ. පාවිච්චි කරන්න නෙ. මෙහෙම හිතමු. දවසට එක පෙත්තක් පාවිච්චි කරන එකෙක් බෙහෙත් පෙති 365ක් අරන් යනවා එකපාර. තව එකෙක් බෙහෙත් පෙති 30ක් අරන් යනවා.

    අර 365ක් අරන් යන ඌ ආයෙ බෙහෙත් ගන්න එන්නෝන ලබන අවුරුද්දේ. අනික් එකා මාසෙකින් ආයෙම එන්නෝන. එතකොට, අරූ 365ටම ගත්තා කියලා මොකද්ද තියෙන අවුල. ඌ ආයෙ අවුරුද්දක්ම බෙහෙත් ගන්නෙ නෑ නෙ. අනික් අයට ඒ අවුරුද්ද ඇතුලත බෙහෙත් ටික ගතෑකිනෙ.

    උඹ ගත්තොත් තමයි තවත් එකෙක්ට උදව් කරලා උඹටත් නොමැරී ඉන්න පුළුවන් වෙන්නෙ. උඹටත් අවුරුද්දකට ගන්න පුළුවන් කම තියාගෙන මාසෙකට අරන් හූල්ලනවනම් අනිවා උඹ මෝඩයෙක්.

    අවුරුද්දකට දෙකකට තොග අරන් තියාන වැඩි මිලට විකුණන උන්ට නම් යාදෙන්න එපා ඒ profit.

    හැමදේටම අදාලව කීවෙ. ගන්න පුළුවන් උන් ගනිල්ලා. නාස්ති නොකර වෙනදා වගේම පාවිච්චි කරගනිල්ල. තියෙනවා කියලා වෙනදා එකක් කාපු බීපු එක දැන් 5ක් කන්න බොන්න එපා (කෑමබීම වලට අදාලව). වෙනදා එකක් කාපු එක අද බාගයක් හෝ පොඩ්ඩක් කාලා ඉතුරු කරගනින් අනික් දවස් වලටත්. පුළුවන් අයට උදව් කරහන් පුලුවන් තරමින්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මගේ eye drops ඔක්කොම එන්නෙ රටින්..
    lumigan, combigan එන්නෙ ireland වලින්
    refresh USA වලින්
    timolol india වලින්
    ඒත් ඔය ටිකෙන් වැඩිම මිල උඩ දෙක.. ඒව අරන් කල් තියාගන්න අමාරුයි :-(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Expire වෙන්නෙ නැතිනම් ගන්න පුළුවන් දේවල් පුළුවන් තරම් ගනින්. මොකද ගන්න ඒවා පුකේ ඔබාගන්න නෙවෙයිනෙ ගන්නෙ. පාවිච්චි කරන්න නෙ. මෙහෙම හිතමු. දවසට එක පෙත්තක් පාවිච්චි කරන එකෙක් බෙහෙත් පෙති 365ක් අරන් යනවා එකපාර. තව එකෙක් බෙහෙත් පෙති 30ක් අරන් යනවා.

    අර 365ක් අරන් යන ඌ ආයෙ බෙහෙත් ගන්න එන්නෝන ලබන අවුරුද්දේ. අනික් එකා මාසෙකින් ආයෙම එන්නෝන. එතකොට, අරූ 365ටම ගත්තා කියලා මොකද්ද තියෙන අවුල. ඌ ආයෙ අවුරුද්දක්ම බෙහෙත් ගන්නෙ නෑ නෙ. අනික් අයට ඒ අවුරුද්ද ඇතුලත බෙහෙත් ටික ගතෑකිනෙ.

    උඹ ගත්තොත් තමයි තවත් එකෙක්ට උදව් කරලා උඹටත් නොමැරී ඉන්න පුළුවන් වෙන්නෙ. උඹටත් අවුරුද්දකට ගන්න පුළුවන් කම තියාගෙන මාසෙකට අරන් හූල්ලනවනම් අනිවා උඹ මෝඩයෙක්.
    oka thama ban mulinma kiwwe
    අවුරුද්දකට දෙකකට තොග අරන් තියාන වැඩි මිලට විකුණන උන්ට නම් යාදෙන්න එපා ඒ profit.
    mehema ballo innawa lankawe one tharam. oka patrol walata karanawa wage neme medicine walata karana eka. panuwo gahala marenne

    හැමදේටම අදාලව කීවෙ. ගන්න පුළුවන් උන් ගනිල්ලා. නාස්ති නොකර වෙනදා වගේම පාවිච්චි කරගනිල්ල. තියෙනවා කියලා වෙනදා එකක් කාපු බීපු එක දැන් 5ක් කන්න බොන්න එපා (කෑමබීම වලට අදාලව). වෙනදා එකක් කාපු එක අද බාගයක් හෝ පොඩ්ඩක් කාලා ඉතුරු කරගනින් අනික් දවස් වලටත්. පුළුවන් අයට උදව් කරහන් පුලුවන් තරමින්.
    :love: :love:
     
    • Love
    Reactions: pradeeplk1025

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මම එහෙම ගෙනත් තියාගත්තා නිසා තමා සෝමපාල මල්ලි ට එකෙන් කොටසක් යවන්න පුළුවන් වෙන්නේ.
    උබ ඇතුලු ඔහොම හිතන සෙට් එක ඔය විදියට බේත් ගොඩගහගෙන ගෙනත් නොතියාගත්තා නම් ෆාමසි වල බේත් ඉතුරු වෙනව. එහෙම උනානම් මේ විදියට සෝමාපාලට බේත් ඉල්ලල ත්‍රෙඩ් දාන්න වෙන්නෙත් නෑ. උබ බේත් ඌට දෙන්න ඕනෙත් නෑ. සෝමපාලට කෙලින්ම ෆාමසියෙන් බේත් ගන්න තිබ්බ.

    ps. දිගින් දිගටම කෝට් කරන නිසා කියන්නෙ. වැඩියෙන්ම ඇක්ටිව් වෙනකොටනෙ වැඩියෙන්ම මතවාද එන්නෙ. නැතුව මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: batwise and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ ඇතුලු ඔහොම හිතන සෙට් එක ඔය විදියට බේත් ගොඩගහගෙන ගෙනත් නොතියාගත්තා නම් ෆාමසි වල බේත් ඉතුරු වෙනව. එහෙම උනානම් මේ විදියට සෝමාපාලට බේත් ඉල්ලල ත්‍රෙඩ් දාන්න වෙන්නෙත් නෑ. උබ බේත් ඌට දෙන්න ඕනෙත් නෑ. සෝමපාලට කෙලින්ම ෆාමසියෙන් බේත් ගන්න තිබ්බ.

    ps. දිගින් දිගටම කෝට් කරන නිසා කියන්නෙ. වැඩියෙන්ම ඇක්ටිව් වෙනකොටනෙ වැඩියෙන්ම මතවාද එන්නෙ. නැතුව මට උබත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ.
    දැන් ෆාමසි වල බෙහෙත් නැති එක බන් මේ කියන්නේ.. මම දාපු මුල් ත්‍රෙඩ් එක බලපන්. එකෙන් කියන්නේ පුළුවන් තරම් රටින් හරි ගෙන්නපල්ලා පුළුවන් වෙලාවේ . නැතුව මේකේ තියන ඒවා ගොඩ ගහන එක නෙමේ. මම කලෙත් රටින් ගෙන්නුවා එක ගේමක් දීලා. එකෙන් තමා අරුට දෙන්න පුළුවන් උනේ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඔය විදියට බේත් ගොඩගහගෙන ගෙනත් නොතියාගත්තා නම් ෆාමසි වල බේත් ඉතුරු වෙනව
    මේකත් ඇත්ත..
    මිනිස්සු භයට ගොඩ ගහනවා, ඒකෙන් සල්ලි අඩු අයට ගන්න ගියාම නැ. බෙහෙත් නෙවෙයි, හැම දේටම මේක පොදුයි

    මන් ඉස්සර ඉඳන් මාසෙකට ගන්නේ බෙහෙත් අපේ අප්පච්චි ට. තාම ගන්නේ එහෙම.
    Pharmacy වල අය කියනවා මේ මේ බෙහෙත් එන්නේ දැන් අඩුවෙන්, ඒක හින්දා ටිකක් වැඩියෙන් ගත්තොත් හොඳයි කියලා. මොකද කරන්නේ ඉතින්..

    මන් තාම මාසෙකට වඩා අරන් නැ හැබැයි එක පාර. මේ සැරේ දෙකකට ගන්න හිතුවා..
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    nuwara hospital ekeyi, kph ekeyi xray gahana kola ehemath na.
    මචන් මිනිස්සු දැනුවත් වෙලා ඇයි මෙහෙම උනේ කියල තේරුම් ගන්නකන් හැමෝටම විදවන්න වෙනවා.එක 100% ෂුවර්. මිනිස්සු කරන්නේ මුල හොයල බෙහෙත් දෙන එක නෙමේ උන දේ ගැන කියව කියව ඉන්න එක . එක හරියන්නේ නැ කියල මේ වෙනකොට මිනිසුන්ට තේරෙන්න ඕනේ :cry: :cry:
     
    • Sad
    Reactions: Amila llll

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකත් ඇත්ත..
    මිනිස්සු භයට ගොඩ ගහනවා, ඒකෙන් සල්ලි අඩු අයට ගන්න ගියාම නැ. බෙහෙත් නෙවෙයි, හැම දේටම මේක පොදුයි

    මන් ඉස්සර ඉඳන් මාසෙකට ගන්නේ බෙහෙත් අපේ අප්පච්චි ට. තාම ගන්නේ එහෙම.
    Pharmacy වල අය කියනවා මේ මේ බෙහෙත් එන්නේ දැන් අඩුවෙන්, ඒක හින්දා ටිකක් වැඩියෙන් ගත්තොත් හොඳයි කියලා. මොකද කරන්නේ ඉතින්..

    මන් තාම මාසෙකට වඩා අරන් නැ හැබැයි එක පාර. මේ සැරේ දෙකකට ගන්න හිතුවා..
    ඔකේ අනික් පැත්ත තමා බෙහෙත් නැතුව තමන්ගේ කෙනෙක් මැරෙනකොට කිසිම කෙනෙක් එන්නේ නැති එක. එකයි සවයිවල් එක තමන් බලාගන්න ඕනේ කියන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,072
    113
    සාමුහික වගකීම සහ වගවීම. සමාජයක් නැතුව ඉන්ඩිවිජුවැලිටියක් පවතින්නෙත් නෑ කියන ආත්මාර්ථකාමී හේතුව මත හෝ අඩුම තරමෙ තමන් අසල ඉන්න මනුස්සයෙක්ට හෙල්ප් එකක් දෙන්න උගෙ තත්ත්වය තේරුම් ගන්න. මේක කෑම බෙහෙත් අධාර වලදි විතරක් නෙමේ වඩා හොඳම ආර්ථික ප්‍රතිපත්තිමය තීරණය තෝරාගැනීමෙදි පවා ඔලුවෙ තියාගන්න ඕනෙ දෙයක්.

    ---

    [Unrelated postscript:

    චැරිටි වලට වඩා පොලිසි සම්බන්දව තමයි මෙහෙම හිතන එකේ වඩා වැඩි දීර්ඝකාලීන වැදගත්ම තියෙන්නෙ. උදාහරණෙකට රට සාමාන්‍ය තත්ත්වයෙ තියෙන කාලයෙ ලංකාවෙ අධික වාහන බද්ද ගැන නිතරම නාහෙන් අඩපු පිරිසක් හිටිය. ලක්ෂ ගානක වැටුපක් ඇරගෙනත් වටිනාකමට වඩා අධික මිලක් ගෙවල වාහනයක් ගන්න සිද්ධ වීම වාතයක් තමයි. මටත් කරදරයක් ඒක. ඒත් ලංකාව වගේ රටකට බදු රහිත වාහන ගෙන්වීම සෙට් වෙන්නෙ නෑ...ඒකයි ආර්ථිකමය යථාර්තය. මධ්‍යම පාන්තිකයොන්ගෙ ආතල් එකට බද්ද අඩු කරල වාහන ගෙන්නගත්තොත් රටේ ජනතාවගෙන් බාගයකටත් වඩා කොටසක් නට්ටන්ම වෙලා යනව. මොකටද එහෙම දැන දැනම ආත්මාර්ථකාමී වෙලා සමාජයක් නාය යවන්නෙ. එක්කො රටේ බහුතරයකට අඩු හානියක් යටතෙ වාහන බද්ද අඩු කරන වාතාවරණයක් එනකම් මගේ පරිභෝජනය සහ ආශා විශ්වය කළමනාකරනය කරගන්නව ඒ ස්වයං වාරණය සෙට් වෙන්නෙ නැත්තම් සුදුසු රටකට යනව. මේ එක උදාහරණයක් විතරයි. ආදායම් බදු අඩු කිරිල්ල, හයිවේ හැදිල්ල, මනස්ගාත දේශීය හීන සපුරගන්න පොහොර තහනම් කිරිල්ල යනාදී වශයෙන් අපි ගන්න මධ්‍යම පාන්තික ආතල් වලින් සැරටම ටොපිය සෙට් වෙන පිරිසක් ඉන්න බව අමතක නොකරන එක.

    දැන් ඔය ටොපිය සැරටම කන දරිද්‍ර මිනිස්සුත් වැරදි බොහෝමයක් තියෙන, රාජපක්ෂලටම හරියන පසුගාමී, වර්ගවාදී, විනයක් නැති මිනිස්සු ටිකක්. ඒත් උන්ව එහෙම අතඇරල දාන්න බෑ. උන්ගෙ වැරදි තේරුම් ගන්න උන්ට ඉස්පාසුවක් වත් නෑ. හැබැයි මැද පාන්තිකයො අතින් වෙන වැරදි සිද්ධ වෙන්නෙ බොහෝ විට තක්කඩිකම නිසා. සොම්බියො සහ කපටියො අතරින් මට පළවෙනි කාන්ඩෙට කරුණාව දක්වන්න පහසුයි.]
     
    • Like
    Reactions: HAneo