කියපල්ලකෝ...හොද එකක් ..!!!
මචන්ලා 4න් එකට දා ගන්න ලස්සන රිගින් ටෝන් එකක් කියපල්ලකෝ ..
සින්දුවක් උනත් අවුලක් නැහැ ..
නොකියා ටෝන් එක දැන් ඇති වෙලා තියෙන්නේ..

ලින්ක්ස් දුන්නොත් අනිවා රෙප් දෙන්නම් ...
මචන්ලා 4න් එකට දා ගන්න ලස්සන රිගින් ටෝන් එකක් කියපල්ලකෝ ..

සින්දුවක් උනත් අවුලක් නැහැ ..

නොකියා ටෝන් එක දැන් ඇති වෙලා තියෙන්නේ..

ලින්ක්ස් දුන්නොත් අනිවා රෙප් දෙන්නම් ...

දාලම බලමු .. තෑන්ක්ස් මචෝ..+++ 