කියපල්ලා මේකට උත්තරයක්

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
ඇත්තටම මචන් වෙන්න ඕනෙ එක දෙයයි. අපි ලංකාවෙ ගෑනු දිහා බලන්නවත් ඕනෙ නෑ. අපිට මොකද උන්ගෙන්. සිංහල ජාතිය මචන් පරිපූර්ණ වෙනව අපි වෙන රටවල කෙල්ලන්ව බැන්දහම. මොකද මචන් අපේ රට පස්සට ගිහින් තියෙන්නෙ ලංකාවෙ ගෑනු කම්මැලි හින්ද. උන් නිකං පොෂ් වෙන්න දගල දගල ගෙවල් වල බුදියනව. වෙන රටවල කෙල්ලො බලපං මචන් පොෂ් වෙන්න දගලන්නෙ නෑ ඒත් මාර ලස්සනයි ඒ වගේම මාර කඩිසර විදිහට වැඩ කරන්නෙ. ඔව් මචන් ආස හිතෙනව එයාලව දැක්කහම. පොඩ්ඩක්වත් කම්මැලි නෑ මෙහෙ ගෑනු වගේ. අපේ රටට ගැලපෙන්නෙ ඒ රටවල කෙල්ලො මචන්. අපිට එයාලගෙ ආදරේ ලැබිය යුතු දෙයක්. අපේ කොල්ලො ඒක ලබා ගන්නව. ලගදිම ලංකාවෙ කෙල්ලන්ට යන එන මං නැති වෙනව මචන්.

anna niyama kathawa.ubnm niyama porak bn.mama ub ekka100% ekagai.
 
  • Like
Reactions: Ace Viper

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශර්මා උබනම් මහ ගොනෙක්.යකෝ ඔය උඹ හොඳයි කියන සුද්දියෙකුට එක පාරක් ගැහුවොත් උන් දාලා යනවා.දික්කසාද වෙනවා.ආයි වෙන එකෙක්ව බඳිනවා.ඕකද බන් උඹ දකින මහා ලොකු ආදරේ?උඹ දැකලා නැද්ද දුක් විඳ විඳ තමන්ගෙ මිනිහත් එක්ක පවුල් කන ගෑනු?
    අනික ලංකාවෙ ගෑනු කම්මැලියිලු.යකෝ පිටරටවල ගෙවල් වල තුන්වේලම ගෙදර ගෑනි හදනවද?ලංකාවෙනම් එහෙම හදනවා.උඹ දැකලා තියෙනවාද ලංකාවේ මධ්‍යම පාන්තික ගෑනියෙක් කරන වැඩ තොගය?

    උදේම නැගිටලා කෑම හදනවා.පොඩි උන්ව නැගිට්ටවලා උන්ව නාවලා කවලා පොවලා ඉස්කෝලට ගිහින් දානවා.මිනිහට කෑම එක දීලා ගෑනිත් රස්සාවලට යනවා.ඈ ගිහින් ඇවිත් ආයිත් ගෙදර වැඩ.උයනවා,ගෙවල් අස් කරනවා.පොඩි උන්ගෙ ගෙදර වැඩ කරවනවා.රෙදි හෝදනවා.ඒක අයන් කරලත් දෙන්න ඕනි.මිනිහා මොනවද කරන්නෙ.උදේට ගෑනි දෙන කෑම එක අරන් රස්සාවට ගිහින් රස්සාව කරලා ඇවිත් ආතල් එකේ ඉන්නවා.උඹ කියන සුද්දියෙක්ව බැන්දොත් ඔය විදියට ඉන්න පුලුවන්ද?වැඩිම උනොත් මාසයක් ඉඳියි

    උඹ හිතනවනම් කසාදෙ කියන්නෙ අසවල් වැඩේ කරන එක විතරයි කියලා උඹට ලොකු වැරදීමක් වෙලා.
     
    • Like
    Reactions: KasunKDP

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol::lol:
    ඌත් විජාතික කාන්තාවන් ප්‍රවර්දනය කරනNGO කාරයෙක්ද කොහේද

    මුට ලේකම් post එකවත් දුන්නොත් හොඳා sharma කාරය :lol: තනියෙම වැඩේ ඇදගෙන ගිහිල්ල අමාරුත් ඇතිනේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශර්මා උබනම් මහ ගොනෙක්.යකෝ ඔය උඹ හොඳයි කියන සුද්දියෙකුට එක පාරක් ගැහුවොත් උන් දාලා යනවා.දික්කසාද වෙනවා.ආයි වෙන එකෙක්ව බඳිනවා.ඕකද බන් උඹ දකින මහා ලොකු ආදරේ?උඹ දැකලා නැද්ද දුක් විඳ විඳ තමන්ගෙ මිනිහත් එක්ක පවුල් කන ගෑනු?
    අනික ලංකාවෙ ගෑනු කම්මැලියිලු.යකෝ පිටරටවල ගෙවල් වල තුන්වේලම ගෙදර ගෑනි හදනවද?ලංකාවෙනම් එහෙම හදනවා.උඹ දැකලා තියෙනවාද ලංකාවේ මධ්‍යම පාන්තික ගෑනියෙක් කරන වැඩ තොගය?

    උදේම නැගිටලා කෑම හදනවා.පොඩි උන්ව නැගිට්ටවලා උන්ව නාවලා කවලා පොවලා ඉස්කෝලට ගිහින් දානවා.මිනිහට කෑම එක දීලා ගෑනිත් රස්සාවලට යනවා.ඈ ගිහින් ඇවිත් ආයිත් ගෙදර වැඩ.උයනවා,ගෙවල් අස් කරනවා.පොඩි උන්ගෙ ගෙදර වැඩ කරවනවා.රෙදි හෝදනවා.ඒක අයන් කරලත් දෙන්න ඕනි.මිනිහා මොනවද කරන්නෙ.උදේට ගෑනි දෙන කෑම එක අරන් රස්සාවට ගිහින් රස්සාව කරලා ඇවිත් ආතල් එකේ ඉන්නවා.උඹ කියන සුද්දියෙක්ව බැන්දොත් ඔය විදියට ඉන්න පුලුවන්ද?වැඩිම උනොත් මාසයක් ඉඳියි

    උඹ හිතනවනම් කසාදෙ කියන්නෙ අසවල් වැඩේ කරන එක විතරයි කියලා උඹට ලොකු වැරදීමක් වෙලා.

    ඔකට කියල වඩක් නෑ බ්න්. ඌ මම හිතන්නෙ එක්කො මූතාම o/l වත් කරල නැති පොඩි එකෙක් වෙන්න ඇති. නැත්තන් මොලෙ අමාරු කාරයෙක්, සමාජය ගැන කිසි අවබොඩහ්යක් නෑ. ඌට අනුව ලංකාවෙ ගෑනු යක්ශනියො, පිටරට ගෑනු දේවතාවියො,:frown:

    අපේ අම්මල අපි වෙනුවෙන් කොච්චර දේවල් කරල තියනවද කියල
    අපි දන්නවනෙ බන්.

    ලංකාවෙ සමහර පවුල එහෙම්පිටින්ම ගෙනියන්නෙ පවුලෙ අම්ම.:(