කියමු බලන්න මේවට උත්තර.....
[FONT="][FONT="]•[/FONT]අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අස්වැසුම[/FONT][FONT="]
•[/FONT][FONT="]පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]සිවුරු හොරා ... ... [/FONT][FONT="]•[/FONT][FONT="]තමා[/FONT][FONT="] [/FONT][FONT="]රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]කට්ට සම්බෝලය[/FONT][FONT="]
•[/FONT][FONT="]ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]කැරලිකරු[/FONT][FONT="]
•[/FONT][FONT="]තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]ගෝලීයකරණය[/FONT][FONT="]
•[/FONT][FONT="]ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]සත පනහ[/FONT][FONT="]
•[/FONT][FONT="]ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්‍රපටය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]හතර මහ නිධානය[/FONT][FONT="]
•[/FONT][FONT="]ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්‍රපටය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]කඩවුනු පොරොන්දුව[/FONT][FONT="]
•[/FONT][FONT="]රෝහලකදී පලදෙන කර්මය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]ශල්‍යකර්මය[/FONT][FONT="]
•[/FONT][FONT="]බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]මනිපිට්ටු[/FONT][FONT="]
•[/FONT][FONT="]ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]ගම් භාර නිළධාරියා[/FONT][FONT="]
•[/FONT][FONT="]ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]පළා පොළඟා[/FONT][FONT="]
•[/FONT][FONT="]මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]ගරා යකා[/FONT][FONT="]
•[/FONT][FONT="]ලෝකයේ පැරණිතම තාක්ෂණය භාවිතා කරන සත්ත්වය කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]සීබ්රා ([/FONT][FONT="]Black & White)
•[/FONT][FONT="]ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]පෙම්බස්[/FONT][FONT="]
•[/FONT][FONT="]ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අබ මල් රේණුව[/FONT][FONT="]
•[/FONT][FONT="]රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ[/FONT][FONT="]? [/FONT][FONT="]ඔට්ට පාලු[/FONT][FONT="]
•[/FONT][FONT="]ක්‍රිකට ක්‍රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්‍යය කුමකද[/FONT][FONT="]? [/FONT][FONT="]කඩුල්ල[/FONT][FONT="]
•[/FONT][FONT="]අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද[/FONT][FONT="]? [/FONT][FONT="]අවිවාහකයා[/FONT][FONT="]
•[/FONT][FONT="]මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]මුහුදු අශ්වයා[/FONT][FONT="]
•[/FONT][FONT="]මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]මින්දද[/FONT][FONT="]
•[/FONT][FONT="]ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]නයිජීරියාව[/FONT][FONT="]
•[/FONT][FONT="]මැර බලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කල හැකි ක්‍රීඩාව කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]මැරතන්[/FONT][FONT="]
•[/FONT][FONT="]තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]ලියකියවිලි[/FONT][FONT="]
•[/FONT][FONT="]නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]පැණි කුරුල්ලා[/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="]
[/FONT]