කියමු බලන්න මේවට උත්තර.....

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කියමු බලන්න මේවට උත්තර.....

    [FONT=&quot][FONT=&quot]•[/FONT]අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අස්වැසුම[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සිවුරු හොරා ... ... [/FONT][FONT=&quot]•[/FONT][FONT=&quot]තමා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කට්ට සම්බෝලය[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කැරලිකරු[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගෝලීයකරණය[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත පනහ[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හතර මහ නිධානය[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්රපටය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කඩවුනු පොරොන්දුව[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]රෝහලකදී පලදෙන කර්මය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ශල්යකර්මය[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මනිපිට්ටු[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගම් භාර නිළධාරියා[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පළා පොළඟා[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගරා යකා[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලෝකයේ පැරණිතම තාක්ෂණය භාවිතා කරන සත්ත්වය කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සීබ්රා ([/FONT][FONT=&quot]Black & White)

    •[/FONT]
    [FONT=&quot]ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පෙම්බස්[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ඉතා කුඩා බර ප්රමාණ මැනීම සඳහා ශ්රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අබ මල් රේණුව[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔට්ට පාලු[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ක්රිකට ක්රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්යය කුමකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කඩුල්ල[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අවිවාහකයා[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මුහුදු අශ්වයා[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මින්දද[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නයිජීරියාව[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]මැර බලය උපයෝගී කරගෙන ජයග්රහණය කල හැකි ක්රීඩාව කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මැරතන්[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ලියකියවිලි[/FONT][FONT=&quot]

    •[/FONT]
    [FONT=&quot]නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පැණි කුරුල්ලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    •ඉතා කුඩා බර ප්රමාණ මැනීම සඳහා ශ්රී ලංකාවේභාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව
    patta oi