කියලා දෙන්න මට විතරක්...෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියලා දෙන්න මට විතරක්...෴

    couplex3.png

    ඇවිත් යන්න නුඹ එනවද ඉන්න මග බලන්

    කියලා යන්න මට විතරක් මගේ රත්තරන්
    දෙනෙත් අගට කදුළු බිංදු එපා මට ඉතින්
    නතරවෙන්න ඉඩ දෙනවද නුඹේ නෙත ලගින්

    හිනා වෙන්න අවසර දුන්නාට රත්තරන්
    දරාගන්න බැරි ගින්දර එපා මට ඉතින්
    හිනාවෙන්න දිවි ඇති තුරු නුඹේ ලග ඉදන්
    කියලා දෙන්න මට විතරක් ආදරේ තරම්

    පාළු කාන්සිය එනකොට ඈත දුර ඉදන්
    දුවලා එන්න හිත ගාවට මගේ රත්තරන්
    අහිමි නොවී හැමදාමත් මගේ ලග ඉදන්
    කියලා දෙන්න මට විතරක් මගේ රත්තරන්

     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    කියලා දෙන්න මට විතරක් මගේ රත්තරන් hmmmmmmmmmmmmmmm