කියලා දෙන්න

maduranga14

Member
Mar 13, 2014
74
3
0
Sri Lanaka
මං එළකිරියට අළුත්......හෝ....ගාල පෝස්ට් 100ක් දාල සීනියර් මෙම්බර් උනා....දැන් තියන ප්‍රශ්නේ මේකයි....

අනිත් අයට රෙප් දෙන්න මට පුළුවන්ද

මගේ රෙප් කොහොමද කියල කොතනින්ද බලා ගන්නෙ...

එතකොට අනිත් අය මට දෙන රෙප් වලින් මට රෙප් එකතු වෙනවද?

ටිකක් කියල දෙන්න දන්න කෙනෙක්...මටත් මේකෙ යාව ජීව සාමජිකයෙක් වෙන්න