ඇයි හු#තො මෙනු එක දෙන්නෙ.. බලලා ඕඩර් කරපං..


Magenam Favorite Chillie Chicken BBQ Chicken
ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ...
නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ?![]()

ඇඟිල්ලෙන් තමා පෙන්නන්ඩ වෙන්නෙ.. ඉංගිරිස් වචන තියෙන්නෙ...
නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ?![]()
. ඒක order කරන්න 
වර්ග දෙකක් නේ කිව්වෙ...
චිලී චිකන්
බාබිකියු චිකන් එහෙමද කියන්ඩ ඕන ?
ow ehema tama kiyanne, ape ekek innawa, pizza hut ekata uwa yawaddi nam practice karala yawanne,, gihin nama kyanwa arun ahana toppings anan manan okkotama epa kiyanawa oka tamai uge theory eka 
නැත්තං වටේ පිටේ කන අයගෙ ඒව බලල, අන්න අරකක් දෙන්ඩ කියන්ඩද ?![]()
mu baluwei, agilla works, u nama kiyalama ahai etakota ya kiyanna tama tiyennedekak tamai yako,ow ehema tama kiyanne, ape ekek innawa, pizza hut ekata uwa yawaddi nam practice karala yawanne,, gihin nama kyanwa arun ahana toppings anan manan okkotama epa kiyanawa oka tamai uge theory eka
![]()
dekak tamai yako,ow ehema tama kiyanne, ape ekek innawa, pizza hut ekata uwa yawaddi nam practice karala yawanne,, gihin nama kyanwa arun ahana toppings anan manan okkotama epa kiyanawa oka tamai uge theory eka
![]()
වර්ග දෙකක් නේ කිව්වෙ...
චිලී චිකන්
බාබිකියු චිකන් එහෙමද කියන්ඩ ඕන ?
. අන්න ඒකනං වරදක් නැ... අනික ඔය දෙන බිල් එකේ ඇති 20% දිස්කවුන්ට් ගන්න සිද්දියක්. එකත් පොඩ්ඩක් බලපන් බිල වීසි කොරන් නැතුව....

මේ දවස් වල pizaහුට් උන්ගේ මොකක්ද ඔපෙර් එකක් යනවා ඩබල් චික්කුද මොකක්ද කියල.... අන්න ඒකනං වරදක් නැ... අනික ඔය දෙන බිල් එකේ ඇති 20% දිස්කවුන්ට් ගන්න සිද්දියක්. එකත් පොඩ්ඩක් බලපන් බිල වීසි කොරන් නැතුව....
![]()
ප.සු.: ඒ උනාට බන් මට නං ඔය කොයිකත් එච්චර පිරියක් නැ![]()

ඉස්සර තිබ්බා Pizza Buriyani කියල එකක්. ඒක order කරන්න
![]()
තෝ කියන ඒව ඕඩර් කරන්ඩ ගිහිල්ල, මට ඇපත් නැති වෙයි... 
මං බැලුවෙ ගෙදරට ඩිලිවර් කරගන්ඩ..
උන්ට වැඩි පුර කීයක් හරි අතට දෙන්ඩ ඕනද බං ?![]()
ඒක උබේ කැමැත්ත, කොහොමත් උබෙන් ඩිලිවරිට ගානක් කපනවා. එත් ඇහැක් නං එන එකාට පොඩි ගතම් එකක් දීපන් (අඩුම 40 ක් 50ක් වගේවත්...)