මෙන්න මෙතනදි මොකක්ද කලේ කියල කියපන්කො.
![]()
පැටියා;18654904 said:භාග ගුණ කිරීම බෙදීම ඔතන තියෙන්නෙ.
භාග දෙකක් බෙදනවා කියමුකො ඔය ප්රශ්නෙදි වගේ
ඒකම ලියන්න පුලුවන් ඒ භාග දෙකේ ගුණිතය විදියට හරය විදියට තියන භාගයේ හරය ලවය මාරු කරලා.
(1/x) ÷ (1/y) = (1/x) x (y/1)


.උදව් කරපු ඔක්කෝටම ස්තූතියි ඈ.උඹලට ගොඩක් පිං.....ලොකු උදව්වක් කලේ මචං උඹල.

