කියල දීපන්කො.

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල ගණං දන්න එකෙක් මෙන්න මේක කරල තියෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.
    t8282r.jpg


    ලොකු උදව්වක් මචන්ල.
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    2q2mp8o.jpg


    මෙන්න මෙතන තමා අවුල.එතනදි මොකද්ද කරන්නෙ බන් උඹල.මේ පදය ගත්ත හැටි කියපන්කො.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    භාග ගුණ කිරීම බෙදීම ඔතන තියෙන්නෙ.

    භාග දෙකක් බෙදනවා කියමුකො ඔය ප්‍රශ්නෙදි වගේ

    ඒකම ලියන්න පුලුවන් ඒ භාග දෙකේ ගුණිතය විදියට හරය විදියට තියන භාගයේ හරය ලවය මාරු කරලා.

    (1/x) ÷ (1/y) = (1/x) x (y/1)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2q2mp8o.jpg


    මෙන්න මෙතන තමා අවුල.එතනදි මොකද්ද කරන්නෙ බන් උඹල.මේ පදය ගත්ත හැටි කියපන්කො.

    ( 1/x ) / ( 1/y )

    ( 1/x ) * ( 1/(1/y) )

    1/(x*(1/y
    ))

    harida ?
     
    Last edited:
    • Like
    Reactions: zl1

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    පැටියා;18654904 said:
    භාග ගුණ කිරීම බෙදීම ඔතන තියෙන්නෙ.

    භාග දෙකක් බෙදනවා කියමුකො ඔය ප්‍රශ්නෙදි වගේ

    ඒකම ලියන්න පුලුවන් ඒ භාග දෙකේ ගුණිතය විදියට හරය විදියට තියන භාගයේ හරය ලවය මාරු කරලා.

    (1/x) ÷ (1/y) = (1/x) x (y/1)

    හරි හරි මෙන්න මේක නේද කරල තියෙන්නෙ.:)

    35aj282.jpg