කියවපන් නැවතිලා.. කොල්ලො විශේෂයෙන්...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කියවපන් නැවතිලා.. කොල්ලො විශේෂයෙන්...

    කියවපන් නැවතිලා.. කොල්ලො විශේෂයෙන්...
    22195709_878254265690100_2789964944269252748_n.jpg

    උබල ආදරේ කරන කෙල්ල ඔවු උබලගෙ සුදු අම්මි එක්ක උබලට දවසක් ඔන වෙනව තනියම උබලගෙ ලෝකෙ කථා කරන්න... ඉතින් කෙල්ලගෙන් අහනව.. කෙල්ල බෑ කියයි.. උබ මොකද කරන්න්නෙ

    කොල්ල. ඔයාට මාව විස්වාස නැද්ද
    කෙල්ල. ඔයාව විස්වසයි
    කොල්ල. එහෙනම් මාත් එක්ක යන් ටිකක් කථා කරන්න
    කෙල්ල.. ම්ම්ම්

    ඒ කෙල්ල කවදාවත් කැමැත්තෙන් නෙමේ උබලට තියන ආදරේට උබ එක්ක එන්නෙ... එදාට ඒ කෙල්ල උබ ඉස්සරහ ඇදුම ගලවයි... මතක තියා ගනින් ඒ උබ ඔස්සරහ ඇදුම ගලවන්නෙ උබට තියන ආදරේ සෙනහස ඉස්සරහ.. උබල උබලගෙ පැයේ දෙකේ සතුට දෙකයි පනයෙ කාමරේක ගෙවනව... මේකද ආදරේ මේකද සෙනෙහස කියපන්....???

    ඔන්න ටික කාලයක් උබල ඔකම කරනව උබලටත් එපා වෙනව ටික කලෙකින් ඔන්න උබ කෙල්ලව මග හරිනව.. කෙල්ල පස්සෙන් එයි උබට කථා කරන්න ඔන්න උබ කියන්නෙ මොකක්ද... තෝ මාත් එක්ක බුදියෑවනම් තව කොල්ලො කීයක් එක්ක බුදියගත්තද දන්නෙ නෑ කියල...
    උබල හිතන් ඉන්නෙ කෙල්ලො අනථ කරල එ කෙල්ල එක්ක බුදියන උබ මහා පිරිමියා කියලද... නෑ බන් උබ පොන්නයෙක්.. කියන්න ලැජ්ජයි... තූ විතරක්... උබ ඇත්තටම ආදරේ කරානම් උබ කවදාවත් බදින්න කලින් රූම් ගානෙ යනෙ නෑ...

    ටික කලයක් උබ අර කෙල්ලගෙ ෆොටෝ විඩියෝ අනිත් උන් අතට යවනව.. ඔන්න ඒ කෙල්ල බඩුවක් ගානට වැටෙනව.. උබ තුට්ටු දෙකේ කමරේක කරපු පො වැඩේ හින්ද...

    ඒ කෙල්ල ගාවට තව කොල්ලො එනව ආදරේ මුවාවෙන් එක පාරක් වැරදුන කෙල්ල ආදරෙ කරන්නෙ බයෙන්.. ටික කාලෙකින් උබල කොහොම හරි විශ්වාසය හොඩ නගාගෙන අර කලින් කරපු එකා කරපු දේම කරනව නෑ ඒ කෙල්ලට ජීවිතයක් නෑ ඒ කෙල්ලෙට ආත්මයක්... උබලගෙ තිරිසන් වැඩ හින්ද... කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙමේ ඒක හොදට මතක් කියා ගනින්...

    මචන් එක පාරක් වැරැද්දක් කරගත්තු කෙල්ලෙක්ගෙන් තවත් උබල ඒ කෙල්ලව තල්ලු කරන්න එපා ඒක උබලට මේ ජීවිතේදිම පඩිසන් දෙනව හැදියල්ල... එ කෙල්ල වැටුන වලෙන් ගොඩ අරන් අදරේ කරපන් කදට නෙමේ හදවතට...❤️ ජීවිතේ දියන් ඒ කෙල්ලට... කවදාවත් එපා කෙල්ලෙක්ට බඩුව වේසි කියල ගරහන්න...

    දෙයක් තේරුම් ගත්තනම් ඒ ඇති...
    ශෙයා කරපන් තව කොල්ලෙක්ට කෙල්ලෙක්ට දකින්න....
    උබලට කෑ ගහන්න ඔනෙනම් කෑ ගහපන්...
    මේක හිස් වචනනම් ඔහොම්මම මේක වැලලිලා යන්න දියන්


    40417717_109211533366108_4917461769774956544_n.jpg
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය වගේම අනිත් උන් එක්ක හැමිනිලා අනේ මම තාම නොයිදුල්, කොල්ලෙක්ව දැකලත් නෑ හරියට හැබැයි මගේ කන්‍යාභාවයේ පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ බයිලා ගහන කෙල්ලොත් ඉන්නවා
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    sudu reddey udeta kaha paatata guu gihilla thiyenawada kiyala thama balanna wenne dan inna lankawe kelangenam
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කඩාගෙන ඉන්න ලෝක බඩුවකට ගහන එක එකක්
    අහිංසක කෙල්ලෙක්ට බොරු කරලා රූම් එක්කන් ගිහින් ඇත අරින එක තව එකක්