කියවලා තියෙන හොදම පොත මොකද්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    කියවලා තියෙන හොදම පොත මොකද්ද

    1. ඔයාලා කියවලා තියෙන හොදම පොත මොකද්ද?

    2. ඒ පොතේ විශේෂත්වය මොකද්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හෝඩි පොත
    විශේෂත්වය - ඒක කියෙව්වෙ නැත්තං අනික් එකක් වත් කියවන්න වෙන්නෙ නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ දෙකේ මොනවා ගැනද තියෙන්නේ

    Never eat alone
    social networking gana,e kiyanne connection walin krnna puluwan dewal business walata ewa use krna widiya ehema,tawa connection hada gonna krnna one dewal
    Meke summary eka apita deyak one nam API deyak denna one kiyana eka

    Zero to one
    Business ekak Mula idala goda Dana hati meke tiyenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Never eat alone
    social networking gana,e kiyanne connection walin krnna puluwan dewal business walata ewa use krna widiya ehema,tawa connection hada gonna krnna one dewal
    Meke summary eka apita deyak one nam API deyak denna one kiyana eka

    Zero to one
    Business ekak Mula idala goda Dana hati meke tiyenawa

    නියමයි. මේ පොත් දෙක ගන්න තැනක් තියෙනවාද
     
    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    :_ශර්ලෝක් හොම්ස් වගේ හිතාන්නේ කොහෝමද?
    :_තර්කානුකුලව ජිවිතයට එකතු කර ගන්න පුලුවන් දෙවල් තිනවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    1. ඔයාලා කියවලා තියෙන හොදම පොත මොකද්ද?

    2. ඒ පොතේ විශේෂත්වය මොකද්ද?

    Ehema ahuvoth kiyanna amaruine. Dahas gaanak poth kiyavala thiyana kenekta eka pothak hondai kiyanna bae. Hama pothema visheshathvayak thiyanava. Categorise karanna puluvannam tikak hondai, hebei aekath amarui, eg. crime, biography etc. :no:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Ehema ahuvoth kiyanna amaruine. Dahas gaanak poth kiyavala thiyana kenekta eka pothak hondai kiyanna bae. Hama pothema visheshathvayak thiyanava. Categorise karanna puluvannam tikak hondai, hebei aekath amarui, eg. crime, biography etc. :no:

    පොත් කීපයක් තියෙනවානම් ඔක්කොම කියන්න
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    nu3wHgE.jpg

    සිංහල පරිවර්තනය:

    QWh3crh.jpg