කියවිය යුතු පොතක්
One Night´s Shelter-නිවහනින් බැහැරට
One Night´s Shelter යනු ඇමරිකන් ජාතික බෞද්ධ භික්ෂුවක්වු යෝගාවචර රාහුල මාහිමිපාණන්ගේ චරිත කථාවයි.
යෝගාවචර රාහුල මාහිමිපාණන්
මුන් වහන්සෙ ගිහි කල මත්ද්රවිය වලට තදින් ඇබ්බැහි වි සිට් අයෙක්,සහ මත්ද්රවිය විකුනපු අයෙක්, මත්ද්රවියට බැඳ ලොල් බව්න් මොහුට විශ්ව විද්යාල අධ්යපනයත් නතර කිරිමට සිදුවි ඇත,පසුව මිතුරන් හා එක් වි මත්ද්රවිය විකුනා ලබා ගත් මුදල් වලින් ඔහු ඉතාමත් කෙලිලොල ජිවිතයක් ලොකේ වටේ සංචාරය කර ගත කර තිබෙනවා.

පසුව ඔහු ගත කරන නිශ්පල ජිවිතය ඔහුටම වැටහි ලංකාවට පැමින බුදු දහම වැළඳගෙන භික්ෂුවක් වි තිබෙනවා.
මෙතුමාගේ ජිවිත කතාව නිවහනින් බැහැරට නමින් සිංහලයට ප්රියදර්ශනී ඔබේසේකර මහත්මිය විසින් පරිවර්තනය කර තිබෙනවා.
ඉංග්රිසි බසින් රචිත මෙම පොත මෙතනින් බාගන්න
http://www.nalanda.org.my/images/One_Night's_Shelter_Version_3E.pdf