කියවිය යුතු පොතක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කියවිය යුතු පොතක්

    One Night´s Shelter-නිවහනින් බැහැරට

    One Night´s Shelter යනු ඇමරිකන් ජාතික බෞද්ධ භික්ෂුවක්වු යෝගාවචර රාහුල මාහිමිපාණන්ගේ චරිත කථාවයි.

    bhanteRahula04.jpg

    යෝගාවචර රාහුල මාහිමිපාණන්

    මුන් වහන්සෙ ගිහි කල මත්ද්‍රවිය වලට තදින් ඇබ්බැහි වි සිට් අයෙක්,සහ මත්ද්‍රවිය විකුනපු අයෙක්, මත්ද්‍රවියට බැඳ ලොල් බව්න් මොහුට විශ්ව විද්‍යාල අධ්‍යපනයත් නතර කිරිමට සිදුවි ඇත,පසුව මිතුරන් හා එක් වි මත්ද්‍රවිය විකුනා ලබා ගත් මුදල් වලින් ඔහු ඉතාමත් කෙලිලොල ජිවිතයක් ලොකේ වටේ සංචාරය කර ගත කර තිබෙනවා.

    පසුව ඔහු ගත කරන නිශ්පල ජිවිතය ඔහුටම වැටහි ලංකාවට පැමින බුදු දහම වැළඳගෙන භික්ෂුවක් වි තිබෙනවා.

    මෙතුමාගේ ජිවිත කතාව නිවහනින් බැහැරට නමින් සිංහලයට ප්‍රියදර්ශනී ඔබේසේකර මහත්මිය විසින් පරිවර්තනය කර තිබෙනවා
    .

    One+nights+shelter.jpg

    ඉංග්‍රිසි බසින් රචිත මෙම පොත මෙතනින් බාගන්න
    http://www.nalanda.org.my/images/One_Night's_Shelter_Version_3E.pdf

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කාටවත් පොත එපාද,කවුරුත්ම අරන් නැ වාගෙ,හොඳ පොතක් මේක කියවලා බලන්න
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්... එලම එල.. මම පොඩි කාලෙ මේ පොත කියෙව්ව.. ආයෙත් කියවන්න ආසවෙන් හිටියෙ.
    ගොඩාක් ස්තුතියි සහෝ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    චගු;10585342 said:
    මචන්... එලම එල.. මම පොඩි කාලෙ මේ පොත කියෙව්ව.. ආයෙත් කියවන්න ආසවෙන් හිටියෙ.
    ගොඩාක් ස්තුතියි සහෝ

    නියමයි යාලුවා පොත,එවුනාට වැඩිය එළකිරි එකෙ කවුරුත් පොත අරන් නැ වාගෙ
     
    Jul 9, 2011
    107
    7
    0
    Sri Lanka

    :)