කොල්ලනේ මට අහු උනා ටහිකෙන පොත් සෙට්1ක් මරදානේ ගොඩගේ එකේ සේල්1කින්.. 2017 වගේ.. එක පොතක් කෙටි කතා සංග්‍රහයක් 1950 ගණන් වල ලියපු... පිස්සු ආතල්ල් හොදේ, වල් කතා තියෙන්නේ මල්ලිගෙ උඩ පොත තියන් කියෙව්වේ.... අනිත් පොත තමා ලෝකේ රටවල් වල ආර්ථික මොඩලයන්ට භූ විශමතාවයන්,දේශගුණයන් හේතු උන විදිය සරල සිංහලෙන් විස්තර කරන පොතක්...උදා කියනවා නම් ස්විස්ටර්ලන්තෙ ස්විස් වොච්, චොකොලැට්,චීස් හදන්නත් ජර්මනිය හේවි මැශිනරි හදන්නත් හේතුව...
ඔහොම පොත් ගොඩාක් තිබ්බ.. ආ අනික විද්‍යාත්මක කරුණු සරලව ගොනාට වගේ කියල දෙන පොතක්. මේවා ගත්තේ රුපියල් 20, 30, 50, 100 වගේ අඩු මිළට. හේතුව සමහර ඒවගේ කවරේ නෑ, ගුල්ලො ගහලා, කුණු ගෑවිලා, සහ තව කේස්... ඔන්න මේද පොටෙත් ඒ වගේ සේල්1ක්[40% - 90% dakwa mila adu kirim etha.] දාල අගෝස්තු1 ඉඩන් 20 වෙනිදද කොහෙද වෙනකන් මරදානේ ගොඩගේ එකට යන්නකො.. ගිහින් දකුණට හැරිල වලට බහින්න...