ඔතන කියවීම කියන්නෙ නිතර හැමෝම සමග කියවීම වෙන්ඩ බැරිද. තමන්ගේ අදහස් බෙදාගන්ඩ පොතක් පළකරන්ඩ ඕනම නෑනෙ.
මිනිස්සු 10ක් විතර ඉන්න තැනකදී තමන්ගේ අත්දැකීම් කියවද්දී පොතක් කියවනවට වඩා පිරිසක් එකෙන් දැනුවත් වෙනව.

හැබැයි පිරුණු කලේ දිය නොසැලේ කියන කතාව එක්ක එතනදී පොඩි අවුලක් එනව![]()
නැහැ මේ දැන් සබන් ගාන ගමන්![]()

saban gaa naamath minisa sampoorna karai
oya kiyaweema minisa sampoorna karai kiana eke minisa kiala kianne poth liana ewun. wadipura kattiya kiawanna kiawanna liapu eka sampoorna wenawa![]()

මචං ඉදල ඉදල නාන කොට මොලේ පෙගුනු ගමං ඔය වගේ විප්රකාර ඔලුවට එනවා......
අවුලක් නොගෙන හැමදාම නාපං...
ඔය ගතිය මග ඇරෙයි......

මේ අසහන ත්රෙඩ් දාගෙන එලකිරියට ආව එකා නේ කියවීම ගැන හෙන හරබර ත්රෙඩ් දාන්නෙ![]()
තව ඉස්සරහට මේකෙ මොන මොනා වෙයිද දන්නෑ![]()
scurvyත් කියයිද දන්නෑ මං ගෝඩ් නෙමේ කියල![]()
හනේ දෙයියනේ කොහොම තිබ්බ ෆෝරම් එකක්ද![]()
![]()

මචං ඉදල ඉදල නාන කොට මොලේ පෙගුනු ගමං ඔය වගේ විප්රකාර ඔලුවට එනවා......
අවුලක් නොගෙන හැමදාම නාපං...
ඔය ගතිය මග ඇරෙයි......

ලෝකය හරි කුරිරුයි 