කියවීම_මිනිසා_සම්පූර්ණ_කරයි...?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔතන කියවීම කියන්නෙ නිතර හැමෝම සමග කියවීම වෙන්ඩ බැරිද. තමන්ගේ අදහස් බෙදාගන්ඩ පොතක් පළකරන්ඩ ඕනම නෑනෙ.

    මිනිස්සු 10ක් විතර ඉන්න තැනකදී තමන්ගේ අත්දැකීම් කියවද්දී පොතක් කියවනවට වඩා පිරිසක් එකෙන් දැනුවත් වෙනව. :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔතන කියවීම කියන්නෙ නිතර හැමෝම සමග කියවීම වෙන්ඩ බැරිද. තමන්ගේ අදහස් බෙදාගන්ඩ පොතක් පළකරන්ඩ ඕනම නෑනෙ.

    මිනිස්සු 10ක් විතර ඉන්න තැනකදී තමන්ගේ අත්දැකීම් කියවද්දී පොතක් කියවනවට වඩා පිරිසක් එකෙන් දැනුවත් වෙනව. :baffled::baffled:

    හැබැයි පිරුණු කලේ දිය නොසැලේ කියන කතාව එක්ක එතනදී පොඩි අවුලක් එනව :baffled:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් අලුත් කන්සෙප්ට් එක තමයි ඉන්ටනෙට් එක මිනිසා සම්පූර්න කරයි කියන එක.දැන් බලපන්කො ඉන්ටනෙට් එකෙන් අපිට මොනවද කරන්න බැරි කියල??:P:)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔතන කියවීම කියන්නෙ නිතර හැමෝම සමග කියවීම වෙන්ඩ බැරිද. තමන්ගේ අදහස් බෙදාගන්ඩ පොතක් පළකරන්ඩ ඕනම නෑනෙ.

    මිනිස්සු 10ක් විතර ඉන්න තැනකදී තමන්ගේ අත්දැකීම් කියවද්දී පොතක් කියවනවට වඩා පිරිසක් එකෙන් දැනුවත් වෙනව. :baffled::baffled:

    නෑ ඒකට කියන්නෙ ලිඳ ලඟ සංගමේ කියල.....:rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැබැයි පිරුණු කලේ දිය නොසැලේ කියන කතාව එක්ක එතනදී පොඩි අවුලක් එනව :baffled:

    පිරුණු කලේ කියන්නෙ පොතින් පතින් ගන්න දැනුමම කියන්ඩ බෑනේ. අත්දැකීම් වලින්, දකින දේවල් වලින්, අහන දේවල් වලින් මිනිසා ඉගෙන ගන්නවා.

    මගේ අත්දැකීමක් කාත් එක්ක හරි බෙදාගද්දී අනිත් මනුස්සයත් එකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. එතකොට එයත් ඒක තව කෙනෙක්ට කියනවා.
    වෙන කෙනෙක්ගේ අත්දැකීමකින් මම පාඩමක් ඉගෙන ගන්නවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නැහැ මේ දැන් සබන් ගාන ගමන් :baffled:

    :lol:

    saban gaa naamath minisa sampoorna karai :)

    oya kiyaweema minisa sampoorna karai kiana eke minisa kiala kianne poth liana ewun. wadipura kattiya kiawanna kiawanna liapu eka sampoorna wenawa :)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    හැබැයි ඒකට අර සූජීව ප්‍රසන්න ආරච්චීගේ කතා කියෙව්වා කියල උඹල සම්පූර්ණ වෙන්නේ නැහැ..:rofl::rofl::rofl::rofl:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    [FONT=&quot]කියවීම කියන්නේ එකම වර්ගයක පොත් කියවීම නෙමෙයි. විවිධ පොත්, විවිධ ලිපි. ඒකෙ නැහැනේ නව කථා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල.[/FONT]
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ අසහන ත්‍රෙඩ් දාගෙන එලකිරියට ආව එකා නේ කියවීම ගැන හෙන හරබර ත්‍රෙඩ් දාන්නෙ :baffled: :baffled:
    තව ඉස්සරහට මේකෙ මොන මොනා වෙයිද දන්නෑ :sorry: :sorry:
    scurvyත් කියයිද දන්නෑ මං ගෝඩ් නෙමේ කියල :sorry: :sorry:
    හනේ දෙයියනේ කොහොම තිබ්බ ෆෝරම් එකක්ද :rofl: :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ඉදල ඉදල නාන කොට මොලේ පෙගුනු ගමං ඔය වගේ විප්‍රකාර ඔලුවට එනවා......
    අවුලක් නොගෙන හැමදාම නාපං...
    ඔය ගතිය මග ඇරෙයි......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචං ඉදල ඉදල නාන කොට මොලේ පෙගුනු ගමං ඔය වගේ විප්‍රකාර ඔලුවට එනවා......
    අවුලක් නොගෙන හැමදාම නාපං...
    ඔය ගතිය මග ඇරෙයි......

    :lol::lol::lol::lol:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹේ තර්ක දෙකයි මෙතන.

    1. කෙනෙක්ගෙ අත්දැකීම් වෙන කෙනෙක් කියෙව්වට ඒක සම්පූර්ණ වීමක් නෙමී.
    2. දැන් තියෙන මාධ්‍ය අනුව තව දුරටත් කියවීමක් විදියට සළකන්න බෑ.

    දෙවෙනියට තියෙන එකට සරළ පිළිතුරක් තියෙන්නෙ. මාධ්‍ය මොකක් උනත් මිනිසා කරන්නෙ කියවීමක් තමයි.ඒකට මාධ්‍යයේ බලපෑමක් නෑ. හේතුව අනාගතයේදී මීටත් වඩා දියුන මාධ්‍යයන් බිහිවෙයි. සමහරවිට මනසකින් වෙනත් මනසක් හා සම්බන්ද වෙන්නත් ක්‍රමයක් හදා ගනියි. [භාවනාවේ අසිරියක් නොදන්න නිසා.] මනස දියුණු කල කෙනෙකුටනම් ඕක සරළ දෙයක් වෙයි.

    උබේ පළවෙනි හරුපෙට උත්තරේ තමයි, උඹ ඉපදුනාට පස්සෙ උඹව කාමරේක තනි කරල දාල කිසිම දෙයක් උගන්වන්නෙ නැතිව තියල තිබ්බනම් මොකද වෙන්නෙ? මොනාද ඉගෙනගන්නෙ? කාගෙන්ද ඉගෙනගන්නෙ?
    මොකුත් නෑ. කෙලින්ම උබ වනචාරී යුගයට යනව. කන්න දුන්නොත් බල්ලෙක් වගේ බිම දාගෙන කයි. බොන්න දුන්නත් එහෙමම වෙයි. නෑ කියනවද?
    ඒ නිසා තමයි අනිත් අය තමන් කල කී දේවල්, තමන්ගෙ අත්දැකීම් ලියල තියෙන්නෙ. සරල උදාහරණයක් දෙන්නම්. ගමනක් ගිය එකෙක් ඒ ගැන විස්තරයක් දැම්මම ඒකෙන් අනිත් අයට උපකාරයක් වෙන්නෙ නැද්ද? භාධක මොනවද? කල යුතු නොකල යුතු දේ මොනාද? කියල අවබෝධයක් එනව.ඒක ඒ මනුස්සයට ප්‍රයෝජනයක් වෙනව.
    හැමදෙයක් ගැනම අපිම අත්දැකීම් ගන්න ගියොත් අපි හැමදාම එකම තැන. එහෙම උනානම් මනුස්සය තාමත් වනචාරියෙක්මයි.

    දැන් මට උඹට කියන්න තියෙන්නෙ මේකයි, ඔය කොලු වයස පැන්නම ඔය හිතට එන ගොඩාක් දේවල් ගැන තමන්ටම මතක් උනාම හිනාවෙන්න පුලුවන්.
    goodluck:):cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ අසහන ත්‍රෙඩ් දාගෙන එලකිරියට ආව එකා නේ කියවීම ගැන හෙන හරබර ත්‍රෙඩ් දාන්නෙ :baffled: :baffled:
    තව ඉස්සරහට මේකෙ මොන මොනා වෙයිද දන්නෑ :sorry: :sorry:
    scurvyත් කියයිද දන්නෑ මං ගෝඩ් නෙමේ කියල :sorry: :sorry:
    හනේ දෙයියනේ කොහොම තිබ්බ ෆෝරම් එකක්ද :rofl: :rofl:

    :P:P

    මචං ඉදල ඉදල නාන කොට මොලේ පෙගුනු ගමං ඔය වගේ විප්‍රකාර ඔලුවට එනවා......
    අවුලක් නොගෙන හැමදාම නාපං...
    ඔය ගතිය මග ඇරෙයි......

    :baffled::P ලෝකය හරි කුරිරුයි :baffled: