කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මේ මූලධර්මවාදියාගේ පිළිතුර.

    අනිවර්යෙන්ම මම නුබට පැහැදිලි පිලිතුරක් දෙනාවා තවත් උදාහරණයක් පාදක කරගෙන මෙක බෞද්ධයන් එර කෙනාව එලවා ගැනිමට සදාගත්ත සාතන් ගේ අර්ත දැක්විමක් "සතාන්ට ආස නැ කවුරුවුනත් බයිබලය කියලා දෙන්න එනවාට"

    මෙතන මේ මිසදිටුවා අගවන්නේ මෙහෙම මු වගේ මිසදිටුවො ඇවිත් බෙෘද්ධයන්ට බයිබලය කියලා ‍දෙන එක හරි කියලා. ඒක ගැන වචයනයක් වත් කියලා නෑ මොකද මුන් කරන්නෙ ඕක තමයි. එතකොට උඹල ඇවිත් බයිබලය කියනකොට අපි අහගෙන ඉන්න ඕනෙද නැත්තම් අපි සාතන්ලා. ඕවට දැන් අපි අහු වෙච්ච කාලේ ගිහින් මෝඩයෝ.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :yes:
    මෙන්න මේ මූලධර්මවාදියාගේ පිළිතුර.

    අනිවර්යෙන්ම මම නුබට පැහැදිලි පිලිතුරක් දෙනාවා තවත් උදාහරණයක් පාදක කරගෙන මෙක බෞද්ධයන් එර කෙනාව එලවා ගැනිමට සදාගත්ත සාතන් ගේ අර්ත දැක්විමක් "සතාන්ට ආස නැ කවුරුවුනත් බයිබලය කියලා දෙන්න එනවාට"

    මෙතන මේ මිසදිටුවා අගවන්නේ මෙහෙම මු වගේ මිසදිටුවො ඇවිත් බෙෘද්ධයන්ට බයිබලය කියලා ‍දෙන එක හරි කියලා. ඒක ගැන වචයනයක් වත් කියලා නෑ මොකද මුන් කරන්නෙ ඕක තමයි. එතකොට උඹල ඇවිත් බයිබලය කියනකොට අපි අහගෙන ඉන්න ඕනෙද නැත්තම් අපි සාතන්ලා. ඕවට දැන් අපි අහු වෙච්ච කාලේ ගිහින් මෝඩයෝ.

    අනෙ නැ කොල්ලො ඕය ගෙවල් ගානෙ යන්න ඔනැ නැ එකට මදයන් භාවිතා කරන්න පුලුවන් එන කෙනෙකුට එන්න පුලුවන් යන කෙනෙකුට යන්න පුලුවන් අනික ඕබතුමාලා මොකද මෙ කලබල වෙලා ඕබ හිතනවාද හොද බෞද්ධයකු එහෙම ලෙසියෙන් එවි කියලා

    කලබල වෙන්න එපා මම පිලිතුරක් දෙන්නෙ මේ ඕයලගෙ අන්තගාමී සාතන්ගෙ Interpretation එකට විරුද්ධව ..... අපෙ ආගම වික්‍රිති කරන්න මම ඉන්නකල් ඉඩ දෙන්නෙ නැ
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    43133060.jpg

    74450658.jpg

    14732303.jpg

    68582998.jpg

    63600446.jpg

    Wesley's Notes

    16:18 If they drink any deadly thing - But not by their own choice. God never calls us to try any such experiments.

    Note the word "if " so God does not ask you to drink the poision rather he tries to tell a very different thing

    it's like "Those who live by the Dahama, will be protected by the Dahama"

    I am sure you have no idea abt power faith that is why you guys asking these kind of question taking it so literaly pls do not take the word of god so literaly it has more deeper meaning than you ever imagine

    but I see another side of this verse the greatest poision is satan's lies which keeps us away from true GOD , drinking means take that lie so seriously & start b'living something else other than the eternal truth

    Satan always try to mix lies with the truth but if you are stay remain in Jesus it won't hurt you in other words poision of lies can not take you away from truth bcoz truth is more powerful than a lie


    12 “Though evil is sweet in his mouth
    and he hides it under his tongue,
    13 though he cannot bear to let it go
    and lets it linger in his mouth,
    14 yet his food will turn sour in his stomach;
    it will become the venom of serpents within him.
    15 He will spit out the riches he swallowed;
    God will make his stomach vomit them up.
    16 He will suck the poison of serpents;
    the fangs of an adder will kill him.
    17 He will not enjoy the streams,
    the rivers flowing with honey and cream.
    18 What he toiled for he must give back uneaten;
    he will not enjoy the profit from his trading.
    19 For he has oppressed the poor and left them destitute;
    he has seized houses he did not build.​

    I wil give you another example

    Jesus said, "I tell you the truth, unless you eat the flesh of the Son of Man and drink his blood, you have no life in you" (John 6:53).

    පුලුවන් නම් මෙකත් හාදාගනින් උබලාගෙ වසියට ... මේ අන්තගාමි වෙඩ අඩවියට අනුව ජෙසුස් ව්හන්සෙ මිනිකන ලේ බොන කෙනෙක් ....... නමුත් හරිඅ තෙරුම එය නොවෙයි කියලා කිතුනුවො තමයි දන්නෙ අනෙ මන්දා ඕබලා වගේ ආගම් කෙලෙසන චිසගොර සරපයින්ගෙන් අපෙ මිනිස්සුන් බෙර ගන්න ඔනැ දැනුවත් කරන්න ඔනැ

    His Words Were Spiritual, read the following verse

    Then Jesus declared, "I am the bread of life. He who comes to me will never go hungry, and he who believes in me will never be thirsty"

    Hey Extreme Buddists do not take it so literaly , no literal interpretation please !!

    by the way another Good try from you to accuse our Lord Jesus but Satan always fails before him

    May good help you to understand the truth
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus said, "I tell you the truth, unless you eat the flesh of the Son of Man and drink his blood, you have no life in you" (John 6:53). Are these words of Jesus from John 6:53 to be taken literally or figuratively? :confused:


    එත්තෙරුම් ගන්න බැරිනම්, අකමැති නම් මම ඕයලගෙ දහමෙන්ම උදාහරණයක් දෙන්නම්

    අපි දන්නවා බුදුන්ගෙන් කෙනෙක් ඇවිත් ඇහුවාව නැවත ඉපදෙන්නේ (පුන්ර්භයව ලබන්නෙ) කව්ද? කියලා හැහුවාම බුදුහාමුදුරුවො සමන්ය ජනයාට "හතර බිති කතාවක් වගෙ" හිතෙන පිලිතුරක් දෙනවා

    පින්වත නැවත ඉපදෙන්නෙ ඔබද නොවේ, ඕබ හැර වෙන කෙනෙකුද නොවේ කියනවා

    නමුත් මම නම් මේක Literally ගන්නෙ නැ ගොඩාක් හොයලා හාමුදුරුවන්ගෙන් දැන ගත්තා නිකම් බොරුවට අපෙ වාසියට මේ දෙවල් ගන්නෙ නැතුව .

    පුදුමෙ කියන්නෙ ජෙසුස් වහන්සෙ එවැනි ගැබුරු යටි අර්තයක් තියෙන ප්‍රකාශ කාරාම එක තමාගෙ වසියට නිර්වචනය කරගන්නවා නමුත් එයාලගෙ සමහර දෙවල් තියෙන බව සමහර විට දන්නෙවත් නැද්ද කොහෙද? නැතිනම් එහෙම අහන්නෙ නැ නොවැ.

    මේ වගෙම තමයි බුදුහාමුදුරුවො නිවන ගැන් අහද්දි පිලිතුරු දෙන්නෙ සමනය ජනයාට එකත් හිතාගන්න බැ නමුත් එතුමා කදිම උදාහරනයක් ගෙන එය පැහැදිලි කරනවා

    බුදු දහමෙ සියලුම දෙ පිලි නොගත්තත් ඉතා හොද ගැබුරු දහමක් ලෙස මා පිලිගන්නවා නමුත් ප්‍රශ්න අනිවර්යෙන්ම තියෙන බවත් මතක් කරන්න කැමති නමුත් අපි නම් litarally ගන්නෙ නැ හොදින් කියවලා බලනවා දන්නෙ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා උඩගු නොවි. :yes:
     
    • Like
    Reactions: natasha24f

    MUSIX25

    Member
    Aug 27, 2011
    18
    4
    0
    elakiri.com
    මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාකියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔතන(ශු.මාර්ක් 16:18) පෙන්නුම් කරන්නෙ කිතුනුවෙක් සතු තිබිය යුතු ඇදහිල්ල ගැනයි...,මේ දේවල් වල ගැඹුරු අර්ථයක් තියෙනවා.. අනිත් එක තමයි මේ දේවල් ආත්මිකව තේරුම් ගන්න ඕන දේවල්..මාංසිකව හිතුවොත් අපිට හැම දෙයක්ම පේන්නෙ වැරදි විදිහට තමයි....ඒ නිසා නිතරම වැරැදි කෝණයකින් බලන්න එපා. .

    සාතන් (යක්ෂයා) නිතරම උත්සහ කරන්නෙ මේ වගෙ පොඩි දේවල් අල්ලගෙන මිනිස්සුන්ව මුලා කරවන්න හදන එක..

    ඒ නිසා නිතරම
    සියල්ල ආත්මිකව විමසන්න..එහි ගැඹුරෙ ගැබ්වෙලා තියෙන දේ වටහගන්න උත්සහ කරන්න..මාංසිකව සිතන්න යන්නෙපා..
    ජේසු පිහිටයි !
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එනෙත් කරනය තමයි මේ සතන්ගේ වස (බොරු ඉගැන්විම) එන්නේ "චස" කියන ලෙබලය සමග නෙමෙයි එක එන්න පුලුවන් පහත නම් වලින්

    * මිලග භවයේ හොද උපතක් ලබමු
    * දෙවිකෙනෙකු නැත
    * දුක නැති කිරිමේ මහ තෙල
    * නොබියව කිසිවකුගෙ අදාර නොමැතිව එගොඩ යමු
    * පරම සතය (නමුත් ලොකුම බොරුව)
    *විවිද දෙවියන්ගෙ පිහිට

    මෙවගෙ හොද නම් වලින් තමයි වස බොතල් කරනය වෙන්නෙ එක නිසා ‍රැවටෙන්න එපා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    John 10:25 Jesus answered, "I did tell you, but you do not believe. The miracles I do in my Father's name speak for me

    අද මම හිතන්නෙ සාතාන්ගෙ දැඩි ප්‍රහාරයට ලක්වෙලා තියෙන එකම දහම ක්‍රිස්තියානි අගම බව මා තරයෙ විශ්වාස කරමි එකෙක් ආගම්වලට එහෙම ප්‍රශ්න නැතුවාම නොවෙයි නමුත් මේ එක් එක අය එක එක නිකායල් සදාගෙන ආගම කෙලසනවා ක්‍රිස්තුස් චහන්සෙ ලෙඩ සුවකරානම් කරේ තමා දෙවියන්වහන්සෙගෙ පුත්‍රයාබව ඔප්පු කිරිමට වනහි වෙන යටි අරමුනු කිසිවක් නොමැතිවය එය ඉතා පැහැදිලිව බයිබයිලයෙ සදහන් වෙනවා.

    “No one can serve two masters, for either he will hate the one and love the other, or he will be devoted to the one and despise the other. You cannot serve God and money"

    අද මෙවන් බොරු ඉගැන්විම් ව්ල නිරත් වෙන අය එක්ක් මත තියාගන්න ඔබ කරන්නෙ ජෙසුස් වහන්සෙගෙ දහම අයතා බවිතා කිරිමක් ජනයා මුලා කිරිමක් එ වගෙ අයට අපාය තමයි උරුම වෙන්නෙ මොකද මුලාවෙන සියලුම ජනතාව වෙනුවෙන් වන්දි ගෙවන්න වන්නෙ තමාට වන හෙයිනි. එදා ජෙසුස් වහන්සෙ සැබැයින්ම යක්ශ්යෙන් එලෙව්වා නමුත් අද සමහර අය යකුන් ගෙන්වනවා .


    Jesus taught, "Beware of false prophets, who come to you in sheep's clothing, but inwardly they are ravenous wolves. You will know them by their fruits" (Mt. 7:15,16)

    "For I know this, that after my departure savage wolves will come in among you, not sparing the flock. Also from among yourselves men will rise up, speaking perverse things, to draw away the disciples after themselves. Therefore watch, and remember that for three years I did not cease to warn everyone night and day with tears" (Ac. 20:29-31).

    "But I fear, lest somehow, as the serpent deceived Eve by his craftiness, so your minds may be corrupted from the simplicity that is in Christ" (2 Cor. 11:3)

    "I marvel that you are turning away so soon from Him who called you in the grace of Christ, to a different gospel, which is not another; but there are some who trouble you and want to pervert the gospel of Christ" (Gal. 1:6,7)

    In Revelation, Christ rebuked the church in Pergamos for their indifference toward the false teachers in their midst: "But I have a few things against you, because you have there those who hold the doctrine of Balaam . . . you also have those who hold the doctrine of the Nicolaitans, which thing I hate" (Rev. 2:14,15)

    "Beloved, do not believe every spirit, but test the spirits, whether they are of God; because many false prophets have gone out into the world" (1 Jn. 4:1)

    එක නිසා ඔබට යම් යම් දෙවල් පිලිබද ගැටලුවක් වෙතොත් අපව අමතන්න එවිට් මම ඕබට උදව් කරන්නම් සත්ය වටහ ගන්න, you can MP me I will help you

    කිස්තියනි දහම ඕබ හිතනවාට වඩ ගොඩාක් වෙනස් එකක් හුදු අර්තික හො වෙනත් භෞතික වාසි තකා ආගම වැලදගන්න එපා අනිවර්යෙන් ඔබට සියල්ල සපයනවා නමුත් ඒය හෙතුවක් කරගෙන ආගමට එන්න එපා අපෙ අවසාන අරමුණ් විය යිත්තෙ එතුමන්ගෙ රාජ්යෙ පුරවැසියන් වන්නය ස්තය ය සෙවිමටය.

    33 But seek ye first the kingdom of God, and his righteousness; and all these things shall be added unto you. Matthew 6:33
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Jesus said, "I tell you the truth, unless you eat the flesh of the Son of Man and drink his blood, you have no life in you" (John 6:53). Are these words of Jesus from John 6:53 to be taken literally or figuratively? :confused:


    එත්තෙරුම් ගන්න බැරිනම්, අකමැති නම් මම ඕයලගෙ දහමෙන්ම උදාහරණයක් දෙන්නම්

    අපි දන්නවා බුදුන්ගෙන් කෙනෙක් ඇවිත් ඇහුවාව නැවත ඉපදෙන්නේ (පුන්ර්භයව ලබන්නෙ) කව්ද? කියලා හැහුවාම බුදුහාමුදුරුවො සමන්ය ජනයාට "හතර බිති කතාවක් වගෙ" හිතෙන පිලිතුරක් දෙනවා

    පින්වත නැවත ඉපදෙන්නෙ ඔබද නොවේ, ඕබ හැර වෙන කෙනෙකුද නොවේ කියනවා

    නමුත් මම නම් මේක Literally ගන්නෙ නැ ගොඩාක් හොයලා හාමුදුරුවන්ගෙන් දැන ගත්තා නිකම් බොරුවට අපෙ වාසියට මේ දෙවල් ගන්නෙ නැතුව .

    පුදුමෙ කියන්නෙ ජෙසුස් වහන්සෙ එවැනි ගැබුරු යටි අර්තයක් තියෙන ප්‍රකාශ කාරාම එක තමාගෙ වසියට නිර්වචනය කරගන්නවා නමුත් එයාලගෙ සමහර දෙවල් තියෙන බව සමහර විට දන්නෙවත් නැද්ද කොහෙද? නැතිනම් එහෙම අහන්නෙ නැ නොවැ.

    මේ වගෙම තමයි බුදුහාමුදුරුවො නිවන ගැන් අහද්දි පිලිතුරු දෙන්නෙ සමනය ජනයාට එකත් හිතාගන්න බැ නමුත් එතුමා කදිම උදාහරනයක් ගෙන එය පැහැදිලි කරනවා

    බුදු දහමෙ සියලුම දෙ පිලි නොගත්තත් ඉතා හොද ගැබුරු දහමක් ලෙස මා පිලිගන්නවා නමුත් ප්‍රශ්න අනිවර්යෙන්ම තියෙන බවත් මතක් කරන්න කැමති නමුත් අපි නම් litarally ගන්නෙ නැ හොදින් කියවලා බලනවා දන්නෙ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහගන්නවා උඩගු නොවි. :yes:

    ඔන්න දැන් මේ මිසදිටුවා උඩු බුරලනවා. උඹ බුදු දහමේ කිසි දෙයක් පිළිගත්තා නොපිළිගත්තා කියලා අපිට වැඩක් නෑ. මොකද අපි සැබෑ රෝමානු කතෝලිකයින් කියන දෙයක් මිස උඹ වගේ කොන්ද පන නැති අන්තවාදීන් කියන දේ පිළීගන්නෙ කොහොමද.

    ඔව් බුදු හාමුදුරැවො නිවන ගැන අහද්දි ඒ විදියට තමයි පිළිතුරැ දුන්නේ ඒ මොකද නිවන කියන්නේ බුදු දහමෙන් ලබන්න පුලුවන් උත්තරීතරම දේ. ඒක නිකන් යන එන ගමන් විස්තර කල නොහැකි සාමාන්‍ය පෘථග්ජනයාට තේරැම් ගැනීමට අපහසු දෙයක් ඒක තමයි බුදු දුහමේ නිවන් මග කරා ලගා වීමට අවශ්‍ය පාර පෙන්නලා දීලා තියෙන්නේ. එම මාර්ගයේ ටිකෙන් ‍ටික ඉහලට යනකොට නිවන කියන්නේ මොකක්ද එකට පිළිතුරැ ඉබේම ලැබෙනවා.


     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න දැන් මේ මිසදිටුවා උඩු බුරලනවා. උඹ බුදු දහමේ කිසි දෙයක් පිළිගත්තා නොපිළිගත්තා කියලා අපිට වැඩක් නෑ. මොකද අපි සැබෑ රෝමානු කතෝලිකයින් කියන දෙයක් මිස උඹ වගේ කොන්ද පන නැති අන්තවාදීන් කියන දේ පිළීගන්නෙ කොහොමද.

    ඔව් බුදු හාමුදුරැවො නිවන ගැන අහද්දි ඒ විදියට තමයි පිළිතුරැ දුන්නේ ඒ මොකද නිවන කියන්නේ බුදු දහමෙන් ලබන්න පුලුවන් උත්තරීතරම දේ. ඒක නිකන් යන එන ගමන් විස්තර කල නොහැකි සාමාන්‍ය පෘථග්ජනයාට තේරැම් ගැනීමට අපහසු දෙයක් ඒක තමයි බුදු දුහමේ නිවන් මග කරා ලගා වීමට අවශ්‍ය පාර පෙන්නලා දීලා තියෙන්නේ. එම මාර්ගයේ ටිකෙන් ‍ටික ඉහලට යනකොට නිවන කියන්නේ මොකක්ද එකට පිළිතුරැ ඉබේම ලැබෙනවා.



    You know nothing about Buddism or Chrisitanity Brother

    Other thing is you do not know how to talk to another Human therefore you can not be a good Buddist person

    Get lost man :lol:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න දැන් මේ මිසදිටුවා උඩු බුරලනවා. උඹ බුදු දහමේ කිසි දෙයක් පිළිගත්තා නොපිළිගත්තා කියලා අපිට වැඩක් නෑ. මොකද අපි සැබෑ රෝමානු කතෝලිකයින් කියන දෙයක් මිස උඹ වගේ කොන්ද පන නැති අන්තවාදීන් කියන දේ පිළීගන්නෙ කොහොමද.

    ඔව් බුදු හාමුදුරැවො නිවන ගැන අහද්දි ඒ විදියට තමයි පිළිතුරැ දුන්නේ ඒ මොකද නිවන කියන්නේ බුදු දහමෙන් ලබන්න පුලුවන් උත්තරීතරම දේ. ඒක නිකන් යන එන ගමන් විස්තර කල නොහැකි සාමාන්‍ය පෘථග්ජනයාට තේරැම් ගැනීමට අපහසු දෙයක් ඒක තමයි බුදු දුහමේ නිවන් මග කරා ලගා වීමට අවශ්‍ය පාර පෙන්නලා දීලා තියෙන්නේ. එම මාර්ගයේ ටිකෙන් ‍ටික ඉහලට යනකොට නිවන කියන්නේ මොකක්ද එකට පිළිතුරැ ඉබේම ලැබෙනවා.



    සතන් පල ! :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න දැන් මේ මිසදිටුවා උඩු බුරලනවා.


    උඹ බුදු දහමේ කිසි දෙයක් පිළිගත්තා නොපිළිගත්තා කියලා අපිට වැඩක් නෑ.

    :shocked: මු කොහෙටවත් නැති එක්කෙක් ද කොහොද?


    මොකද අපි සැබෑ රෝමානු කතෝලිකයින් කියන දෙයක් මිස උඹ වගේ කොන්ද පන නැති අන්තවාදීන් කියන දේ පිළීගන්නෙ කොහොමද.
    අනෙ එපාර මෙන්න මෙයා රොමානුකතොලික කියන දෙ පිලිගන්නවාලු ? මචන් මුලින්ම ජෙසුස් වහන්සෙ කියන දේ පිලිගනින් ඉටත් කලින් නුබෙ දහම පිලිගනින් පිලිපැද්පල්ලා !


    ඔව් බුදු හාමුදුරැවො නිවන ගැන අහද්දි ඒ විදියට තමයි පිළිතුරැ දුන්නේ
    කොයි විදිහටද?

    ඒ මොකද නිවන කියන්නේ බුදු දහමෙන් ලබන්න පුලුවන් උත්තරීතරම දේ.

    මේ ඉක්මන් කෙන්ති කාරයොනට එක ලගාකරගන්න බරිවෙවි .... සදා සොත්තිය තාමා

    ඒක නිකන් යන එන ගමන් විස්තර කල නොහැකි සාමාන්‍ය පෘථග්ජනයාට තේරැම් ගැනීමට අපහසු දෙයක් ඒක තමයි බුදු දුහමේ නිවන් මග කරා ලගා වීමට අවශ්‍ය පාර පෙන්නලා දීලා තියෙන්නේ. එම මාර්ගයේ ටිකෙන් ‍ටික ඉහලට යනකොට නිවන කියන්නේ මොකක්ද එකට පිළිතුරැ ඉබේම ලැබෙනවා.
    ඕයා හිතන විදිහට ඕයාල තව කල්ප කීයක් විතර යන්න් ද අඩු තරමේ මරිග පලවත් ලබන්න ? :lol:



    :lol: :nerd: Get lost son !
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol: :nerd: Get lost son !

    අපි ‍ෙබෘද්ධයො උඹ වගේ දෙපැත්තටම නැති කොන්ද පනනැති නපුංසකයෙක් නෙවෙයි.

    ගොන්‍ රජතුමෝ මම කිවුවෙ රෝමානු කතෝලිකයෙක් කියන දෙයක් යම් තරමට පිළිගන්න පුලුවන් ඒත් උඹ වගේ ගොන් මිසදිටුවො කියන දේවල් පිළිගන්න තරම් ‍මෝඩයේ නෙවෙයි අපි.

    ඔව් අඩුගානේ අපි දන්නවා නිවන් මග පෘථග්ජන මිනිස්සු විදිහට ඉතා ඉක්මනින් ලබා ගත ‍නොහැකි බව. ඇයි උඹේ ආගමේ කියලා තියෙනවද විනාඩි දෙනෙන් ක්ෂණික නුඩ්ලස් වගේ ස්වර්ගයට යන හැටි.

    අනික තනිකරම විශ්වාසය මත උඹල ජේසු තුමන් අද එයි හෙට එයි කියලා බලන් ඉන්නවා මටත් කියන්න තියෙන්නේ උඔට සදා සොත්ී කියලා තමයි. උඹලා ජේසු තුමන්ටත් අපහාස කරන මිසදිටුවො රැලක්.

    මේ ඒක නෙවෙයි අර පල්‍ලිවල අත උස්‍සගෙන මේන් දැන් එනවා ආන් අරහෙන් එනවා කියලා කියනවා මින්ස්සුත් ඒ පැත්ත හැරෙනවා මේ පැත්ත හැරෙනවා. මාත් ගියා එකි සැරයක් ඒත් පේන්න කවුරැත් නෑනේ. කල්ප කීයක් යයිද පේන්න එනකොට හයියෝ:(:(
    :lol::lol::lol::lol:
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගොඩක් ඉස්තුතියි සහෝදරයා මේ දාපු කාටූනයට.. මේකෙන් හොද පනිවිඩයක් දෙන්නේ .. විශේශයෙන් ඊශ්‍රායල් වගේ රටක ඉන්න අපිට.. මෙහෙ හරියට තනි වෙලා දුකින් ඉන්න අම්මලා නංගිලා අක්කලා ඒ දුකෙන් ගැලවෙන්න හිත්තා ඉන්නකොට ඔය බයිබල් සෙට් එක එතනට ඇවිත් එයාලව එතනට අරගෙන යනවා.. තමන්ගේ ආගම පිලිබද අචල ඹ්හක්තියක් නැති හැමෝම වගේ ක්‍රිස්තියානි ආගමට හැරෙනවා.. අර එලුවා කියලා තිබුන කතාව වගේ එයාඅලා ගෙදර යනකොට දෙලොවටම නෑ මොකද ලංකාවේ පවුල් තාම බෞද්ධ නිසා රෙප් ඇඩඩ්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි ‍ෙබෘද්ධයො උඹ වගේ දෙපැත්තටම නැති කොන්ද පනනැති නපුංසකයෙක් නෙවෙයි.

    I am not accepting you worldy titles , I speak on behalf of Jesus forever

    ගොන්‍ රජතුමෝ මම කිවුවෙ රෝමානු කතෝලිකයෙක් කියන දෙයක් යම් තරමට පිළිගන්න පුලුවන් ඒත් උඹ වගේ ගොන් මිසදිටුවො කියන දේවල් පිළිගන්න තරම් ‍මෝඩයේ නෙවෙයි අපි.

    You know RC Church not worried about spreading the Gospel (all they want is power & traditions they already have over 1 Billion members) to others that is why people like you (Satan represantative) but Jesus said;

    "Therefore go and make disciples of all nations, baptizing them in the name of the Father and of the Son and of the Holy Spirit"

    Good things should not kept secret


    ඔව් අඩුගානේ අපි දන්නවා නිවන් මග පෘථග්ජන මිනිස්සු විදිහට ඉතා ඉක්මනින් ලබා ගත ‍නොහැකි බව.
    :shocked: what is the probability son? I can proved that people like u will never attain Nirvana forever
    ඇයි උඹේ ආගමේ කියලා තියෙනවද විනාඩි දෙනෙන් ක්ෂණික නුඩ්ලස් වගේ ස්වර්ගයට යන හැටි.

    It is not that difficult if you have a good heart & a sound mind actually no matter how you try you can not become perfect but in Christianity Jesus has promised to never leave me with his holy spirit

    "with GOD all things are possible"



    අනික තනිකරම විශ්වාසය මත උඹල ජේසු තුමන් අද එයි හෙට එයි කියලා බලන් ඉන්නවා මටත් කියන්න තියෙන්නේ උඔට සදා සොත්ී කියලා තමයි. උඹලා ජේසු තුමන්ටත් අපහාස කරන මිසදිටුවො රැලක්
    .

    You think that is our imagination? or Y2K dreaming abt Jesus's 2nd coming ? Y2K know for sure Jesus will come this is another proof that you do not know anything about Christianity (therefor pls stop guessing like ur Nirvana)


    Jesus said : "Behold, I am coming soon! My reward is with me, and I will give to everyone according to what he has done." Revelation 22:12

    This time Jesus will come with all his Glory not like the previous time so still you have chance :baffled:



    මේ ඒක නෙවෙයි අර පල්‍ලිවල අත උස්‍සගෙන
    God is a spirit you should worship him trough the spirit (not like your idolatry worshippers) you do not know whats in their heart brother bt I know how they feel it


    මේන් දැන් එනවා ආන් අරහෙන් එනවා කියලා කියනවා මින්ස්සුත් ඒ පැත්ත හැරෙනවා මේ පැත්ත හැරෙනවා. මාත් ගියා එකි සැරයක් ඒත් පේන්න කවුරැත් නෑනේ. කල්ප කීයක් යයිද පේන්න එනකොට හයියෝ
    :(:(
    :lol::lol::lol::lol:

    love is the greatest enemy of Satan , but we are strong with the Holy Spirit, you can not stop LOVE

    Bible says those who does not love does not know GOD, God is Love


    Is this the drak side of Buddism ???? :(

    But still you are my Brother

    God bless you
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගොඩක් ඉස්තුතියි සහෝදරයා මේ දාපු කාටූනයට.. මේකෙන් හොද පනිවිඩයක් දෙන්නේ .. විශේශයෙන් ඊශ්‍රායල් වගේ රටක ඉන්න අපිට.. මෙහෙ හරියට තනි වෙලා දුකින් ඉන්න අම්මලා නංගිලා අක්කලා ඒ දුකෙන් ගැලවෙන්න හිත්තා ඉන්නකොට ඔය බයිබල් සෙට් එක එතනට ඇවිත් එයාලව එතනට අරගෙන යනවා.. තමන්ගේ ආගම පිලිබද අචල ඹ්හක්තියක් නැති හැමෝම වගේ ක්‍රිස්තියානි ආගමට හැරෙනවා.. අර එලුවා කියලා තිබුන කතාව වගේ එයාඅලා ගෙදර යනකොට දෙලොවටම නෑ මොකද ලංකාවේ පවුල් තාම බෞද්ධ නිසා රෙප් ඇඩඩ්

    My counter argument with an objection

    පුතෙ එලුවා කියපු එකට මම විරුද්දයි , ඔයාලා තමයි ගෙදර යන කොට දෙවුලොවම නැති වෙන්නෙ මතක තියාගන්න ශුද්ධාත්මයානන් පැමිනි කල ඕබ ලග නිරතුරුව සිටින බව සමහර නාමික කිතුනුවන්ට මෙක තෙරෙන්නෙ නැති වුනාට ජෙසුස් වහන්සෙ පොරොන්දුවෙනවා අපිව අත් නොහාරින බව

    මම එතුමන් ඉදිරියේ සාක්ශි දෙනවා, ක්‍රිස්තුස් වහන්සෙගෙ ආදරය පැමිනි කල ජිවිතයෙ එක මොහොතක්වත් කල කිරිම් නැ ආදරය කරුනාව පුදුම සහනයක් ඕබට සදාතනිකවම උරුම වෙනවා

    දෙවියන්වහන්සෙ ඔබේ හදවතෙ හිඩසක් ඇතුව ජිවිතය දිලා තියෙන්නෙ එතුමන්ව සොයන්න ජෙසුස් වහන්සෙට තමයි මෙ හිඩස පුරවන්න පුලුවන් මම ඕබලාට කියනන කැමති සියලුම දේ ඕබට ලැබෙනවා නමුත් නිතරම එතුමන්ගෙ රාජය සොයන්න

    Peace I leave with you; my peace I give you. I do not give to you as the world gives. Do not let your hearts be troubled and do not be afraid. John 14:27

    Note: No other religous teacher can say thing to you :)

    මෙ වගෙ පුහු බියගුලු කතා වලට ‍රැවටෙන්න එපා එක අතකින් එයාලගෙ ඇද්දැකිමත් එක්ක බලන කොට ඒ කාතාව හරි මොකද බණ අහලා පන්සලෙන් පිට වෙනකොටම සුපුරුදු නපුරු ජ්විත, බන අහන වෙලාවට විතරක් පොඩි සහනය දැනෙනවා තවකාලික , ප්‍රශ්නය තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙ දහමෙ නොවෙයි පුහු බෞද්ධයන්ගෙනි නැතිනම් ඉතින් ස්තුන්ට ප්‍රම කරන්න කියන කොට මිනිස්සුන්ට නින්දා අවමන් අපහස කරයිද ? :baffled:

    රිශියලය පිලිබද බයිබලයෙ තියෙන්නෙ කුමක්ද කියලා ඕබ තුමා දන්නෙ නැහ්‍ටුව ඇති පොඩ්ඩක් ඉවසන්න දරුවා
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart


    Love these words of our Lord Jesus Christ

    I now understand why His disciples can spend long hours listening to Jesus without getting tired, or even without blinking. Watching this long movie, hearing the main character preaches word of God brings peace in my soul. Reading the Bible gives me inner peace. Just even listening to this video gives me extraordinary peace, how much more then when we listen to Jesus's voice himself. Those apostles are so blessed. They saw Him, touched Him, dined with Him and lived with Him. He is truly Lord.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මතක තියාගන්න ශුද්ධාත්මයානන් පැමිනි කල ඕබ ලග නිරතුරුව සිටින බව සමහර නාමික කිතුනුවන්ට මෙක තෙරෙන්නෙ නැති වුනාට ජෙසුස් වහන්සෙ පොරොන්දුවෙනවා අපිව අත් නොහාරින බව

    ඔන්න ඉතින් තේරුම් ගන්නවානම් කට්ටියට මේ ටිකම ඇති.
    සක්විති රජකම ලබන්න හැකි උනත් සියලු ගිහි සම්පත් අත්හැර බුදුන් අබිනිශ්ක්‍රමණය කරේ ඔය කියන අල්ල ගැනීම අත් හරින්න.
    ඒ නිවනේ සුව ලබන්න මේ සසර අත්හරින්න. මේ කියන විදිහට ජෙසුත් තාම අල්ලාගෙන ඉන්නේ අත්හරින්නේ නැතිලු. තව මොනවා කියනද?
    බුද්ද දර්ශනයේත් අනික් ආගම වලත් තියන වෙනස මේකයි .
    මතකනේ බුදු හාමුදුරුවෝ කිව්වා මේ දර්මයත් හරියට පාරුවක් වගේ . සංසර ගගෙන් එතෙර උනාට පස්සේ පාරුව කරතියාගෙන යන්න ඕනේ නැහැ.
    නමුත් මේ කියන දහම ? කියල දුන්න අයත් තාම අල්ලාගෙන ඉන්නේ . .
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න ඉතින් තේරුම් ගන්නවානම් කට්ටියට මේ ටිකම ඇති.
    සක්විති රජකම ලබන්න හැකි උනත් සියලු ගිහි සම්පත් අත්හැර බුදුන් අබිනිශ්ක්‍රමණය කරේ ඔය කියන අල්ල ගැනීම අත් හරින්න.

    අනෙ මචන් නොදන්න දහමක් ගැන කතා නොකර සි‍ටු

    දැන් බලපන් උබ මෙතන බයිලා ගැවුවට කොචරනම් තන්හවකින්ද ඉන්නෙ, ඔබට පුලුවන්ද අබිනිශ්ක්‍රිමන ය කෙසෙ වෙතත් නොබැද ඉන්න? මම අබියොග කරනවා ඕබට? බැදපු කෙනෙක්නම් බුදු හාබුදුරුවො වගෙ අබිනිශ්ක්‍රිමනය නොකරන්නෙ මන්ද?




    ඒ නිවනේ සුව ලබන්න මේ සසර අත්හරින්න.

    අපි එහෙම නොකරන්නෙ එ පිලිබදව නොදන්න නිසා කියපු දැන් මේ උපාසක මහතයා මේබව දන්නවා නම් අයි තපස් රකින්න යන්නෙ නැත්තෙ? යමක් නොදැන නොයන එකට වඩා දැන නොයන එක මහත් බරපතල් ප්‍රශ්නයක්

    මචන් පොඩි Example එකක් කරාලා පෙන්නපන්

    මේ කියන විදිහට ජෙසුත් තාම අල්ලාගෙන ඉන්නේ අත්හරින්නේ නැතිලු. තව මොනවා කියනද?

    ඕබ අද තිනි වෙලා ඉබාගතෙ යනවා නමුත් ජෙසුස් වහන්සෙ අපි සමග ඉන්නවා ඕබ්ට එ ගැන හිතගන්නවත් බැ

    බුද්ද දර්ශනයේත් අනික් ආගම වලත් තියන වෙනස මේකයි .

    ඕව් අපිට නම් ජිවිතයට අරමුණක් තියෙනවා එත් උබලාට නැ, එකම අරමුන ජිවිතය නැති කරන එක දුකයි දුකයි කිය කියා අනෙ මන්දා බන් :baffled:


    මතකනේ බුදු හාමුදුරුවෝ කිව්වා මේ දර්මයත් හරියට පාරුවක් වගේ .
    ඕව් හබල් නොමැති පාරුවක්


    සංසර ගගෙන් එතෙර උනාට පස්සේ පාරුව කරතියාගෙන යන්න ඕනේ නැහැ.
    පාරුව බිම තියෙන්න කලින් එතර වෙලා ඉන්න එපෑයි නමුත් එතරක් පෙන තෙක්මානෙක නැති පාටයි


    නමුත් මේ කියන දහම ? කියල දුන්න අයත් තාම අල්ලාගෙන ඉන්නේ . .

    පුතේ ගමන අවසානය තෙක්ම ජෙසුස් වහන්සෙ (නියම මග පෙන්වන්නා) අපි සමග එනවා එක අපිට ලොකු ශක්තියක්, එවිතරක් නෙමෙයි නොමග නොයන බවට විශ්වසයක්, පුදුමාකාර සැනසිමක්, පන්ඩිත වෙලා තනියෙන් යන්න ඕනැ මට තනියම යන්න පුලුවන් කියලා උඩගු උනොත් අපෙ සාතන් මල්ලි ඉතා දක්ශයි පාරෙ තියෙන බොඩ් හිටන් අනික් පැත්ත හරවලා ඕබව පාතලෙට යවන්න.

    ඕබලගෙ දහමෙ කියන්නෙ සියලු දෙ අතහරින්න කියලා (හොද සහ නරක) නමුත් අපෙ දහමෙ කියන්නෙ හොද දෙ අල්ලගන්න නරක් අතහරින්න ජිවිතය තාවකාලික පරික්ශනාගාරයක් බදුය අවසානය දක්වාම ‍රැදි (නපුරට නොවැටි) සිටින්නා සදාකල් ජිවනයට සිදුසුකම් ලනවා




    'I am the vine; you are the branches. If a man remains in me and I in him, he will bear much fruit; apart from me you can do nothing

    දැන් ඕබතුමා උරන වෙලා ගැහැගන්න පුලුවන් අපො අපිට උබෙ දෙවියන් නොසිටියාට අපි හොදින් ඉන්නවා අපෙ දහම අදහගෙන කියලා එහෙම අදහසක් එනවා නම් නැවතත් ඕබට වැරදිලා මේ කියන්නෙ ඕයා හිතන කතාවක් නෙමෙයි


    දැන් ඉති අයිති කියන්න එපා පලදාව ගහෙ තියෙන්න එකත් "අල්ලා" ගිනිම කියලා හොදෙ :baffled:


    Fruitless branches (if you have not born again in the spirit)

    'He [the Father] cuts off every branch in me that bears no fruit, while every branch that does bear fruit he prunes so that it will be even more fruitful (v2).'


    Disire is your problem right?

    Christianity rightly appreciates "desire." Buddhist ethics seems to have a core difficulty at this point. Sakyamuni taught that tanha, "desire" or "attachment," is the root of suffering and is to be dissolved. But some admittedly good things are based on the idea of desire. Love for example is "to desire the good of another" (John 15:13; 1 John 4:7-12). One could not even love unless one had a degree of attachment in desiring someone else's well-being. In contrast, Christianity teaches that desire is good when it is properly directed. Paul urges Christians to "desire the greater gifts" of the Spirit (1 Corinthians 12:31; 14:1). In the Psalms, we see pictures of worshipers longing for and desiring fellowship with God (Psalm 42:1-2; 84). And of course, God does not simply act loving, He is love (1 John 4:9; Psalm 136; John 3:16). Sacrificing desire altogether seems to throw out the proverbial baby (love) with the dirty bathwater (suffering).


    Now this moment you fight for Buddism because you have a desire to protect Buddha's teachings, if you have no desire about Buddism you won't end up here :yes:

    When you say "our altimate goal is to attain Nirvana" you have a desire to attain Nirvana

    I can have all the rights to protect my Jesus because Christianity teaches that desire is good when it is properly directed

    May God give enough wisdom to understand his LOVE :love:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Bible says you have freedom to do anything but everthing is not good

    "Everything is permissible"--but not everything is beneficial. "Everything is permissible"--but not everything is constructive." 1 Corinthians 10:23 :yes: wow

    likewise we can say not very desire is good (Ex: To have sexual desire always) but this desire good only in marriage life with some control manner.

    Other things is when you say very desire is not good or wrong then you can not live a proper life Ex: Study hard to pass the exam

    I have heard some parent says "you do not have to study that far" and all , this is ignorant because education brings you wisdom & bring benefits to your future in many ways

    so we can say desire is good when it is properly directed