මෙතුමාගේ නම ලුවිස් හරේරා..
කියුබානු පර්යේෂකයෙක්..!
1980 ගණන්වල ඩෙංගු වසංගතය ඇතුළු මාරාන්තික රෝග රැසකට ප්‍රතිකාරයක් ලෙස interferon alpha 2b නිර්මාණය කරන්නේ මෙතුමා ,
2020 කොරෝනා වසංගතයෙන් මිය යන අසාධ්‍ය රෝගීන් ගලවා ගැනීමට චීනය විසින් කියුබාවේ සහාය ඉල්ලනවා ,
කියුබානු විශේෂඥ කණ්ඩායම චීනයට එන්නේ ඔවුන් සතු ප්‍රභලම ඖෂධ වර්ග 22ක් අරගෙන ,
ඒ අතරින් interferon alpha 2b සාර්ථක ලෙස ඔවුන් රෝගීන්ට අත්හදා බලනවා ,
යම් යම් side effect තිබුනත් අසාධ්‍යම රෝගීන් සඳහා රෝග මර්දනයට ස්ථීර ඖෂධයක් සොයා ගන්නා තුරු මෙම ඖෂධය සුදුසු බව ලුවිස් හරේරා මාධ්‍යට පැවසුවා.
චීනය මේ මහා වසංගතයෙන් ගොඩගත් මේ කියුබානු විශේෂඥයා ගේ සහාය මේ වන විට ස්පාඤ්ඤය , බ්‍රිතාන්‍ය , ඉතාලිය සහ චිලී රාජ්‍යත් ඉල්ලා සිටිනවා ,
ඒ අනුව ඔවුන් මේ වන විට ඉතාලියට ලඟා වීමට සුදානමින් සිටින බව ආරංචියි.
කෙසේ නමුත් මාධ්‍ය සාකච්චාවේදී ලුයිස් මහත්තයා කියපු කතාව හරි සංවේදී කොටසක් උපුටා ගන්නම් මෙසේ.
" ධනවාදී රටවල් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි , ඖෂධ තියෙන්නේ මිනිස් ජීවිත සුව කිරීමට මිස ලාභ ලැබීමට නොවන වග "
https://www.facebook.com/bhagyahett...pQd1FhmaHqjTsPgraDvClGSznsvx4iUGFpmM3W0nY1LIA