කියුබාව ( ෙලාල්ම තමා)

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කියුබාව ( ෙලාල්ම තමා)

    කියුබාව වනාහි ඉතා රමණීය දේශයකි. එමෙන්ම ඊට ඉතා විචිත්‍ර ඉතිහාසයක් ඇත. පුරාණ කාලයේ කියුබාව ශුෂ්ක වාලුකා කාන්තාරයක් වූ අතර ඉඳහිට ගලන කිවුල් දිය පහරකින් හැර වෙනත් කිසිම වැස්සක් ඊට නොවටුණේය. කියුබාව මෙසේ දීර්ඝ කාලයක් තිබී එක්වරම වෙනස් වන්නට හෙතුව වුයේ ගිනි කන්දක් පුපුරා යාමයි. රක්ත වර්ණ ලෝදිය ධාරාවන්ගෙන් නැහැවී ගිය කියුබාව එකම වේදනාකාරී දේශයක් වූ අතර, ලෝකයට මුහුණ දිය නොහැකිව කොන්වී වාසය කළ කාලයකි.

    ඉන් අනතුරුව කියුබාව ටිකෙන් ටික සරුසාර වන්නට පටන් ගැනිණි. කාලයක් ගහක් කොලක් නැති කතරක් වූ කියුබාව, ක්‍රමයෙන් ගස්වැල් වලින් බර ඝන වනාන්තරයක් බවට පත් වීමට ගත වුයේ ඉතාම සුළු කාලයකි. එහෙත් මසකට වරක් වත් සුළු සුළු ගිනිකඳු පිපිරීම් වාර්තා වේ.

    කියුබාව සමග ඉතාම දැඩි වෛරයකින් පසුවන රට නම් පකිස්ථානයයි. දුටු තැන පෙරල පෙරළා පහර දීම ඔවුන්ගේ සිරිතයි. ඉදිරිපසින් පැමිණ මෙන්ම පසුපසින් පැමිනද මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලැබේ. සාමාන්‍යයෙන් මේ සටන් ඉතාම දරුණු ගණයේ සටන් වන අතර කියුබාවට පමණක් නොව, එහි අසල්වාසීන්ට ද යුද්ධයෙන් බැට කෑමට සිදුවේ. පළමු සටනේදී යුද්ධයේ රතු රුධිර ගංගාවෙන් කියුබාව තෙමී ගියත්, සෑම සටනක්ම අවසාන වන්නේ සාමයේ ධවල වර්ණ ප්‍රවහයෙනි. කියුබාව කෙරෙහි ලංවන්නට බැරි වන විට සමහර සෙබළු ඊට යාබද "ගල්-ෆ්" දේශයට පහර දී පලා යන අවස්ථා ද ඇත. කියුබාවට ඍජුව පහර දීමේ අවස්ථාවක් නොලැබෙන සෙබළු, කියුබාව සිහි කොට ඇත බෝම්බ ගසා හෝ සිය ආවේගය පිට කර ගනිති. ඒ තරම් මලය.

    කියුබාවේ වර්තමානය ඉතාම හැලහැප්පීම් සහ අස්ථාවර වීම් වලින් ගහණ වුවද, කියුබාවේ අනාගතය එහෙම පිටින්ම රඳා ඇත්තේ අර කී ගිනිකන්ද මතය. අනාගතයේ කියුබාවේ ගිනි කන්ද අක්‍රීය වූ පසුව, පකිස්ථානය කියුබාව දෙස හැරී වත් නොබලන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනාගතයේ කියුබාවේ ගිනි කන්ද අක්‍රීය වූ පසුව, පකිස්ථානය කියුබාව දෙස හැරී වත් නොබලන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

    :P:P:P:P:P:P:P:P:P