කිරල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19090261 said:
    ඉස්සර බට තුවක්කු වලට දාපු පුංචි ගෙඩිත් මෙවමද බන් ?
    ඔව්වා කොහොමද බොල බට තුවක්කු වලට දාන්නෙ.. ඒ කිරිල්ල ගෙඩි..
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කිරල අපේ ඉඩමේත් පිටිපස්සට වෙන්න තියනවා. මල ඇනයක් බන් ඔක එක වෙලවකට. හැම තැනින්ම මුල් එනවා දැනට පත සයිස් ගස් 5 ක් විතර තියනවා. තව පොඩි ඒවත් තියනවා . උස යන එක තමයි වැඩේ.:dull::dull: