කිරිඇල්ලගේ අළුත්ම ලියුම..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කිරිඇල්ලගේ අළුත්ම ලියුම..

    මෙන්න මූ ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් ලියුමක් දීලා යකෝ...
    lol..

    12799314_1138745242804985_7490342985496177836_n.jpg
     
    • Like
    Reactions: toi

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මෙන්න මූ ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් ලියුමක් දීලා යකෝ...
    lol..

    12799314_1138745242804985_7490342985496177836_n.jpg

    මොකා කරත් වැරැද්ද වැරද්දමයි මචන්... කිරිඇල්ල කරපු දේ හරියි කියල කාටවත් කියන්න බෑ. එත් බය්යෝ හිතන් ඉන්නේ මෙහෙම දෙයක් වෙන්නේ පලවෙනි වතාවට කියල.. :lol::lol::lol:

    සුදුසුකම් තියාගෙන දේශපාලු බල්ලෝ පස්සෙන් යන එවුන්ටයි ගහන්න ඕනේ.. :yes::yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොකා කරත් වැරැද්ද වැරද්දමයි මචන්... කිරිඇල්ල කරපු දේ හරියි කියල කාටවත් කියන්න බෑ. එත් බය්යෝ හිතන් ඉන්නේ මෙහෙම දෙයක් වෙන්නේ පලවෙනි වතාවට කියල.. :lol::lol::lol:

    සුදුසුකම් තියාගෙන දේශපාලු බල්ලෝ පස්සෙන් යන එවුන්ටයි ගහන්න ඕනේ.. :yes::yes::yes:
    ටොයියො ආවෙ ඕව නැති කොරල ලිච්චවී පාලනයට වඩා ඉහල යහපාලනයක් ගේන්න නේද හිටං ..... ජෝක් විඳින්න .. විදවන්න එපා
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    යකෝ මෙහෙම ගියොත් මුන් ළමයි හැමබවෙන්න ඉස්පිරිතාලෙකට ඇතුල් කරන්නත් ඇමතිගේ ලියුමක අරන් යන්න වෙයි
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය ලියුම් වලින් සත පහකට වැඩක් නෑ. ඕව දෙන්නෙ ඇමතිලගෙන් උදව් ගන්න යන එවුන්ගෙ හිත හදන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,500
    113
    මොකා කරත් වැරැද්ද වැරද්දමයි මචන්... කිරිඇල්ල කරපු දේ හරියි කියල කාටවත් කියන්න බෑ. එත් බය්යෝ හිතන් ඉන්නේ මෙහෙම දෙයක් වෙන්නේ පලවෙනි වතාවට කියල.. :lol::lol::lol:

    සුදුසුකම් තියාගෙන දේශපාලු බල්ලෝ පස්සෙන් යන එවුන්ටයි ගහන්න ඕනේ.. :yes::yes::yes:
    ටොයියො ආවෙ ඕව නැති කොරල ලිච්චවී පාලනයට වඩා ඉහල යහපාලනයක් ගේන්න නේද හිටං ..... ජෝක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මොකා කරත් වැරැද්ද වැරද්දමයි මචන්... කිරිඇල්ල කරපු දේ හරියි කියල කාටවත් කියන්න බෑ. එත් බය්යෝ හිතන් ඉන්නේ මෙහෙම දෙයක් වෙන්නේ පලවෙනි වතාවට කියල.. :lol::lol::lol:

    සුදුසුකම් තියාගෙන දේශපාලු බල්ලෝ පස්සෙන් යන එවුන්ටයි ගහන්න ඕනේ.. :yes::yes::yes:

    පව් පොන්න ටෝයියෝ. ලිච්චවී පාලනයක් ගෙන්න හැදුවා. පොනිලා පුකේම අරිනවා මදි නොකියන්න.අපෙත් රෙදි තියෙනවා හෝදන්න. හෝදලා දියන්කෝ ඇවිත්. පුකේ අරින්න නම් බෑ. පොනිල් ඒවගේ වැඩ කරාට අපි එහෙම නෑ. සල්ලි කීයක්හරි දෙන්නම්.
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ටොයියො ආවෙ ඕව නැති කොරල ලිච්චවී පාලනයට වඩා ඉහල යහපාලනයක් ගේන්න නේද හිටං ..... ජෝක් විඳින්න .. විදවන්න එපා

    :lol: අපි දන්න නිසයි කිව්වෙ ආණ්ඩුව වෙනස් කරට පුකේ ජහ පාලනයක් ඇති වෙන්නෙ නෑ සංවර්ධනය ඇන හිටිනව මිසක් කියල.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    රඹා;19814293 said:
    ඔය ලියුම් වලින් සත පහකට වැඩක් නෑ. ඕව දෙන්නෙ ඇමතිලගෙන් උදව් ගන්න යන එවුන්ගෙ හිත හදන්න.
    දන්න ඉටිගෙඩිය.. ඕවා තමයි priority :eek::eek: