මරුන කොල්ල මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක්. මාර අහිංසක කොල්ලෙක් . හිතා ගැනවත් බෑ මැරුණා කියලා
නිවන් සුව ලැබේවා දෙන්නටම ..
නිවන් සුව ලැබේවා දෙන්නටම ..
Mage yaluwekutath ehema una. Patta un safe wahanayakමේකෙ තව පැත්තක් මේ කපල් එකට ෆොටෝ එකේ විදිහට නම් වාහනයක් ගෙදර ඇති. ගොඩක් උන් කරන්නෙ කුනු කමට ඒක ගෙදර තියලා බයිසිකල් එකේ යනවා පොඩි පොඩි ගමන්. දැන් ඔය කෙළවෙලා තියෙන්නෙ. ඩිෆෙන්ඩර් කාරයා සම්පූර්ණ වැරදි තමයි. ඒත් ඒ වගෙ කාළකන්නි එක්ක තමයි පාරෙ යන්න වෙන්නෙ කියලා හිතාගෙනත් වැඩ කරන්න ඕනා.
මාත් දන්න ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. ලක්ෂ 70-80 වාහන ගෙදර තියාගෙන කුණුකමට රෝද දෙකේ මාරක වල, පිස්සු උට්ටලා කුඩු සික් එකේ යන පාරවල් වල යනවා. දැන් සනීපයිනේ.මේකෙ තව පැත්තක් මේ කපල් එකට ෆොටෝ එකේ විදිහට නම් වාහනයක් ගෙදර ඇති. ගොඩක් උන් කරන්නෙ කුනු කමට ඒක ගෙදර තියලා බයිසිකල් එකේ යනවා පොඩි පොඩි ගමන්. දැන් ඔය කෙළවෙලා තියෙන්නෙ. ඩිෆෙන්ඩර් කාරයා සම්පූර්ණ වැරදි තමයි. ඒත් ඒ වගෙ කාළකන්නි එක්ක තමයි පාරෙ යන්න වෙන්නෙ කියලා හිතාගෙනත් වැඩ කරන්න ඕනා.
වහානෙ ගෙදර තියල යනව පස්සෙ Engine සවුත්තුයි. ඉස්සර මම වහාන ගනිද්දි අවුරුද්දට 10000ක් වත් පැදල යන්නෙ නැත්තම් ගන්නෙ නෑ. එක්කො ගෙදර තියල සවුත්තු වෙලා එක්කො මීටර කරකවල. ගොඩක් රජයේ සේවකයො ඔහොමයි. Car එක ගෙදර හැමදේටම Scooter එකමාත් දන්න ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. ලක්ෂ 70-80 වාහන ගෙදර තියාගෙන කුණුකමට රෝද දෙකේ මාරක වල, පිස්සු උට්ටලා කුඩු සික් එකේ යන පාරවල් වල යනවා. දැන් සනීපයිනේ.
නෑනෙ අයියෙ, මම ඊයෙ පාන්දර ගෙදර ආවෙ. මේකෙන් නිව්ස් එක දැක්කෙත්උඹලට සීන් එකේ සුලමුල ආරංචි උනේ නැද්ද මල්ලි?
ඉන්ගිරියෙන් උඩහට නන් හෙන බයානකයි බස් එක්ක. උන් වන්ගුව ගන්නෙම පාර පිරෙන්නකැරි වංගු පාරක් එක පාරයි ගියේ වාහනේ කපලාම එපා වෙනවා
පාරේ මැඩට කරලා බස් කපන්නේ බයේ බැහැ බන් ඇගට පෙරළෙයි ද කියලා ඒක පාරයි ඔය පාරේ ගියේ ආයේ නම් ජීවිතය ට ඔය පාරේ යන්නේ නැහැ . ඒ තරමට එපා උනාඉන්ගිරියෙන් උඩහට නන් හෙන බයානකයි බස් එක්ක. උන් වන්ගුව ගන්නෙම පාර පිරෙන්න
බස් වල උන්ට නන් ගාණක් නෑ නූලෙන් ගැටි වලින් ගන්නෙ. බස් එකක පලයන් නැලවි නැලවි යත හැකි පස්සෙ සීට් එකේ වාඩි උනාම.පාරේ මැඩට කරලා බස් කපන්නේ බයේ බැහැ බන් ඇගට පෙරළෙයි ද කියලා ඒක පාරයි ඔය පාරේ ගියේ ආයේ නම් ජීවිතය ට ඔය පාරේ යන්නේ නැහැ . ඒ තරමට එපා උනා
Bus eke yana eka hondai kyala hithenne deyak unama thamai...sathiyakin aye amahakai...![]()